වතුපිටිවල වසා දැමු ඉන්දියා කම්හලක පරණ යකඩ විකුණන බව පවසා හලාවත ව්‍යාපාරිකයෙකුගේ රුපියල් අනුහය ලක්ෂයක් වංචා කළැයි සැක පිට හිටපු ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අත්තනගල්ල අතිරේක මහෙත්ස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනෙවිය විසින් ලබන 30 දක්වා යළි රිමාන්ඩි කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරණ යළි සරණක් නෑ
ලාල් Monday, 23 March 2015 02:54 PM
මූව ජීවිතාන්තය දක්වාම හිරේම තියන්න.(නදී)
වසන්ත Monday, 23 March 2015 03:19 PM
හොරගොල්ලේ ඉඩමක ඉදිකිරීම් කරපු සමාගමකින් කප්පම් ගත්ත කතාවකුත් තිබුන නේද ? (නදී)
පෙරේරා Monday, 23 March 2015 05:29 PM
ලංකාව විනාශවෙලා තියෙන්නේ මේ වගේ අයට ඡන්දෙ දීලා බලයට පත්කරන්න ඕනෑතරම් අය ඉන්න නිසා. (නි)
රිචි බාලසුරිය Monday, 23 March 2015 08:28 AM
මොහුට අදින්නා ධානා වේර මනි සික්කා පදම් සමාදියාමි , කියා සරණ පතමි (ම)
දුමින්ද Monday, 23 March 2015 08:29 AM
ඇටි කෙසෙල් කාපු බළලාට උනදේ- සිහි වේ (ම)
අබරන් Monday, 23 March 2015 09:48 AM
පව් අසරණ යා (බ)
සනත් Monday, 23 March 2015 10:04 AM
මහින්ද මෙයාව බලන්න හිර ගෙදරටත් ගියා. හොරු ආරක්ෂා කළා (බ)
ඊබ්‍රාහිම් Monday, 23 March 2015 10:06 AM
මූව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ (බ)
අතුල Monday, 23 March 2015 10:11 AM
ඔහොම නලවල මුන් හදන්න බැහැ මේ පාහරය බයේ හිටියේ රාජපක්ෂ පවුලට විතරයි මු අරලිය ගහ මන්දිරයේ එදවස් වල බඩගාගෙන ගියත් ගම්පහ හිටියේ මුළු ගම්පහම මුගේ වගේ මුන් සනුහරයම මකා දැමිය යුතුයි (බ)
පිටබැද්දර ජයා Monday, 23 March 2015 11:42 AM
අතුල , ආවේගසිලි වෙන්න එපා , දැන් මෙයාලට දඬුවම් නොකලත් එලියට ආපු ගමන් ගමේ කපුටෝත් කොටනවා හිරි වැටෙන්න . එටත් වඩා දඬුවමක් තියෙනවද ? (අ)
ඉසුරන්දි Monday, 23 March 2015 12:18 PM
වංචාවෙන් උපයන මුදල් යාදෙන්නේ නැහැ පරම්පරා ගානකටවත්. වැරදි කරුවෙක් නම් මෙයාට ජම්පරේ අන්දවලා යන එන තැනකට ගෙනියන්නකෝ මොකටද ඔච්චර නලවන්නේ.(අ)
උදේනි Monday, 23 March 2015 01:20 PM
සේරම හොරු අල්ලන්න
රෝහිත Monday, 23 March 2015 01:39 PM
මම එකඟයි අතුලගේ කතාවට. ගම්පහ අපිනේ දන්නේ මෙයාගේ තරම. (නදී)
ජයත් Monday, 23 March 2015 02:25 PM
අාවේගශීලි වෙන්න ඕන වෙලාවට එහෙම වෙන්න ඕනා. ඔය බලන් හිටියට මෙයාට කොටන ගමේ කපුටෝ ද්නනේ නැහැ මහින්ද මහත්තයට යන්න උනෙත් මේ වගේ අයව රැකපු හින්දා කියා. එ්ක තමයි සත්‍යය (නදී)