IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සරණ යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලියක නීති විරෝධී සැරසිලි වලට එරෙහි වූ  එජාප ආධාරකරුවකුට පහර දුන්නැයි කියන හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු සමඟ රිමාන්ඩ් බාරයේ සිටි ඔහුගේ ආධාරකරුවන් වන ජී එච් සුදත් පුෂ්පකුමාර, ජී ජී සුසිල් ප්‍රේමරත්න හා ආරියසිංහ සමීර අසංක රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හළ මහේස්ත්‍රාත් හැම ඉරිදාවකම පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.



අදහස් (0)

සරණ යළි රිමාන්ඩ්

කර්තිනි Wednesday, 26 August 2015 07:16 AM

අසරණ සරණ විය යකඩ වලට සරණ එහෙයින් සරණ ඇත අසරණව ඉතිරිව ඇත්තේ නීතියේ පිළිසරණ (නදී)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 26 August 2015 07:31 AM

යළි රිමන්ඩ් කරනවට වඩා නරකද දිගටම තියාගත්ත නම් (නදී)

:       0       0

සෞදි රොහාන් Wednesday, 26 August 2015 08:34 AM

සරණ අසරණ වේ (ම)

:       0       0

නිමල් ප්‍රනාන්දු Wednesday, 26 August 2015 08:59 AM

හොඳ හොඳ කෙලි එලිවෙනජාමෙට කිව්වා වගේ තව තව දේවල් විතරක් නොවෙයි හොඳ හොඳ කෙළිත් බලාගන්න පුළුවන් වෙයි (අ)

:       0       0

නුවන් Wednesday, 26 August 2015 09:05 AM

මොහු කල අපරාධ පගා හා අල්ලස් නිමක් නැහැ. අයුක්තියට පත්වූ යට මොහු විසින් වන්දි මුදල් ගෙවීමට ගරු අධිකරණය සලක බලන්න (අ)

:       0       0

සමන්ත Wednesday, 26 August 2015 09:13 AM

මෙහෙ ඉන්නේ බත් කන බූරුවෝ කියලා හිතෙනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site