මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේයැයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි නඩුවට පෙනී නොසිටි පැමිණිලිකරු නුවන් තරංගට වරෙන්තු නිකුත් කළ ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා පැමිණිල්ල ජනතාවරි 11 වැනි දාට කල් තැබුවේය.
ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරණට එරෙහි නඩුව කල් යයි : පැමිණිලිකරුට වරෙන්තු
විපුල Monday, 14 December 2015 09:04 PM
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
සමිත් Monday, 14 December 2015 07:35 AM
පැමිණිලි කාරයට කියන්න ඇති අවොත් මරනවා කියල. (අ)