සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලකෂ 28 1/2ක මුදලක් ලබා ගෙන මණ්ඩලයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරි 20 වැනිදා සිට විභාග කිරීමට කොළඔ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.
2007 මැයි මස 05 වැනිදාත් 2008 අපේ‍්‍රල් මස 30 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම සඳහා චිතාරා ලක්වන්ති සෙනරත් මහත්මියගෙන් අත්තිකාරම් ලෙස රුපියල් 28,80,000ක මුදලක් ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරණගේ නඩුව විභාගයට
රෝහණ Sunday, 04 October 2015 12:55 PM
අනේ මේ බොරු කියන්න එපා ඒගොල්ලෝ වැරදි කරන්නේ නැහැ බලන්නකෝ නමත් සරණ නේ. (බ)