IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සරණාගත කඳවුරට හිතාමතා ගිනිතබලා?

ගිනිකොනදිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක පසුගිය 5 වැනිදා එරට වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ඇති වූ ගින්න සැලසුම් සහගතව සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඒ හේතුවෙන් රොහින්ග්‍යා සරණාගතයින් 15000 කට පමණ නිවාස අහිමි වූ අතර ගින්නෙන් තාවකාලික නිවාස 2800 ක් විනාශ විය.මෙම කඳවුර ලෝකයේ විශාලතම සරණාගත කඳවුරු වලින් එකකි.ගින්නෙන් මුස්ලිම් දේවස්ථාන 35 ක් සහ ඉගෙනුම් මධ්‍යස්ථාන 21 විනාශ වී තිබිණ.එක් තාවකාලික නිවසක සරණාගතයන් 4 ක් හෝ 5ක් පවුලක් ලෙස ජීවත්ව ඇති බවත් ඉන් සරණාගතයන් වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන් බවත් බලධාරීන් බලධාරීන් ප්‍රකාශ කළේය.

ස්ථාන කිහිපයක ගින්න ආරම්භ වී ඇති බවත් එය ගින්න සැලසුම් කළ බවට හොඳම සාක්ෂියක් බවත් විමර්ශන නිලධාරියකු පවසා ඇත.ගින්නට හේතුව සෙවීම සඳහා හත් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට බංගලාදේශ බලධාරීන් කටයුතු කළේය.



අදහස් (0)

සරණාගත කඳවුරට හිතාමතා ගිනිතබලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site