මහා බි‍්‍රතාන්‍යයේ රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකයෙක් හොර ඉන්ධන කාඞ් මගින් ඉන්ධන හලකින් තෙල් ලබාගෙන වංචා කිරීමට අමතරව මිනිහකුට බේස් බෝල් පිත්තකින් පහරදුන්නැයි නඩුවකට මුහුණපා සිටියි. ඔහුට ඇපදීම ද ප‍්‍රතික්ෂේප විය. කිංස්ටන් ගාඩියන් පත‍්‍රය වාර්තා කරනුයේ හජේන්ද්‍ර සරවනබවානන්ද (26) තවත් පෙට‍්‍රල් හල් කලමනාකරුවකු වන ගනේෂමුර්ති නිත්‍යකුමාර්ට තර්ජනාක්මක දුරකථන පණිවිඩයක් යැවීයැයි ද ඔහුට එරෙහි තවත් චෝදනාවක් ඇති බවයි. ඔහුගේ ප‍්‍රහාරයකට ලක්වී ඇත්තේ මෝචලිංගම් ජෙගදාසන් නම් මත්පැන් හල් සේවකයෙකි. තෙල් ගරාජයකින් පවුම් 967ක් (රුපියල් 170190) භාණ්ඩ හා මත්පැන් සොරකම් කළැයිද චෝදනාවකි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සරණාගතයා හොරට තෙලූත් අරන්