IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සරණාගතයා කුඩු ඇද හිරේ

හෙරොයින් ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයකු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයකින් වසර 10ක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කර ඇත.

සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 4ක දඩයක්ද අධිකරණය නියම කර ඇතැයි පැවසේ.

2006 වසරේ ජනවාරි 7 වැනිදා චෙන්නායි නුවරදී මොවුන් පාපැදි ටියුබ් තුළ සඟවා හෙරොයින් කිලෝ ග්රෑම් 7ක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට තැත් කිරීමේ චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන තිබූ අතර පසුව චෙන්නායි පොලිසිය මොවුන්ට එරෙහිව චෙන්නායි අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 



අදහස් (0)

සරණාගතයා කුඩු ඇද හිරේ

දුමින්ද Thursday, 26 March 2015 04:56 AM

අනුකම්පාව සහ භූමිකපාව අතර වෙනස. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 12:56 PM

සරණාගත වෙසින් ගිහිල්ලත් කරන්නේ තමන්ගේ රටට කොඩිවින අදින එකමනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site