IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සරුංගලයට බට කපන්න ගිය දරුවෝ උණ්ඩ බෝතලයක් සොයා ගනිති

(තුසිත කුමාරද සිල්වා)

දර්ගා නගරය,මීගම,තොටුපොල පාර ලිදමුල්ලගේවත්ත,   උඩුගම  ලදුකැලැවේ ඇති උණ පදුරක් අසල   සඟවා තිබු ජීව උණ්ඩ සහිත බෝතලයක් හමු වී ඇතැයි  වැලිපැන්න පොලීසිය කියයි. 

සරුංගලයක් සෑදීමට බට කැපීමට කැලයට ගිය වයස අවුරුදු 08ක් සහා 13 දරුවන් දෙදෙනෙකුට මෙම  ජීව උණ්ඩ සහිත බෝතලය අද(13) හමුවී තිබේ.

දරුවන් දෙදෙනා වීදුරු බෝතලයේ ටීක් බෝල යැයි සිතා  විවෘත කර ඇති අතර පතුරම් බව වටහාගෙන  එය තම දෙමාපියන්ට පවසා ඇත. පසුව එය පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ.

වැලිපන්න පොලිසිය මගින් අලුත්ගම විශේෂ කාර්ය බළකායද කැදවා අවට පරීක්ෂා කර ඇත.
 



අදහස් (2)

සරුංගලයට බට කපන්න ගිය දරුවෝ උණ්ඩ බෝතලයක් සොයා ගනිති

maalaka Wednesday, 13 August 2025 12:45 PM

දැන් හැමතැනම පරීක්ෂණ කරගෙන යන නිසා අපරාධකාරයෝ තමන්ගේ තියන අවධානය නොයෙක් තැන් වල අතහැරලා දානවා

:       1       7

ගුණරත්න Wednesday, 13 August 2025 05:38 PM

මේවා අතැරලා දාපු ආයුධවලට වඩා ආණ්ඩුව මිනිස්සුන්ගේ අවධානය වෙනතක යොමු කරන්න හදන උත්සාහයක් වගෙයි. මොකද ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට විරුද්ධව දෝෂාභියෝගයක් ඇවිල්ලත් තියෙනවා

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site