IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සිරකරු සිද්ධිය: නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි  ක්‍රියාත්මක වන  නිලධාරි අධිරාජ්‍ය  බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය  ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් පෙන්වා දී ඇත.

නීති විරෝධී ආකාරයට සිරකරුවන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව එම ලිපියෙන් මූලික අවධානය යොමු කර ඇත

බන්ධනාගාර සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ බන්ධනාගාර පද්ධතියම පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ ඉක්මන් අවශ්‍යතාවයද එම ලිපියෙන්  අවධාරණය කර ඇත.



අදහස් (6)

සිරකරු සිද්ධිය: නීතිඥ සංගමයෙන් ජනපතිට ලියුමක්

යෝගා Saturday, 14 June 2025 03:23 PM

පාතාලයන්, කුඩ්ඩන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ටත් ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි කියලා හිතෙන්නේ නැද්ද? හැම දේම සල්ලි විතරක් නෙමෙයි නේද?

:       5       46

පොඩිඑකාSaturday, 14 June 2025 04:49 PM

අනේ යෝගෝ, ඔයා පස්ස හෝදන කට්ටිය පාලනේ කරපු කාලෙ එහෙම කලේ නැත්තේ මොකද? ලැජ්ජා නැතිව රෙදි අපුල්ලන ලොංඩරියා...!

:       10       15

අරවින්ද මොණරවිල Sunday, 15 June 2025 08:19 AM

පාතාලයන් කුඩ්ඩන් සමග ඩීල් දැමූ ඔවුන්ව තම ගජ මිතුරෝ කරගත් පොහොට්ටු අලි හවුලට කඩේ යන ගමන් යෝගා නීතිඥයින්ට අභියෝග කරන්නේ රෙදි ඇඳගෙනමද?

:       0       2

Rata Perata Saturday, 14 June 2025 03:54 PM

මේ ඔක්කොම ඇහැරිලා තියෙන්නේ දැන්? වැඩක් කෙරෙනවා කියලා... තේරෙනකොට ‘අපිත් ඉන්නවා‘ කියලා පෙන්නන්න හදනවා.

:       6       34

Warnasinghe Saturday, 14 June 2025 06:25 PM

අවධාරණය කරලා ඇති වැඩේ මොකක්ද? ඊට අවශ්‍ය යෝජනා ඉදිරිපත් නොකර.

:       2       10

යෝගා නම් රෙදි නැන්දා Saturday, 14 June 2025 10:10 PM

හැමදේම සල්ලි විතරක් නොවුණත්, මගේ ලොන්ඩරියේ රෙදි අපුල්ලන්නේ සල්ලි වලට විතරමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site