IMG-LOGO

සිරකරුවකුගේ කප්පම් සිද්ධියක් අසුවේ

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිරබත්කන සිරකරුවකු දුරකතනයෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ඉල්ලා එම මුදල් බැංකුවල තැන්පත් කරන සිද්ධියක් කොළඹින් වාර්තාවෙයි. කොළඹ අපරාධ කොට්ඨාස පොලිසිය පැවැසුයේ මෙවැනි බැංකු ගිණුමක් හිමි කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 3ක් තැන්පත් කර තිබුණු බවයි. සැකකරුගේ නියමය පරිදි එම මුදල්ගෙන විවිධ පුද්ගලයන්ට දී ඇති බව ද පොලිසිය කියයි.



අදහස් (0)

සිරකරුවකුගේ කප්පම් සිද්ධියක් අසුවේ

චතූ Friday, 09 November 2012 03:12 PM

කප්පං ගන්න කට්ටියට නං කස පාර දෙන්න වටිනවා (ස)

:       0       0

මධූ Friday, 09 November 2012 03:38 PM

ඇතුලේ ඉන්න එකේ මොකක්හරි රස්සාවක් කරගන්න එපැයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site