IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සය සාමාජික ක‍්‍රිකට් අරංගලදී හෙට

අරංගල නවරැල්ල ක‍්‍රීඩා සමාජයට වසර 30 ක් සම්පූර්ණවීම වෙනුවෙන් සංවිධානය කරන ‘සිරිල් කාරියවසම්’ අනුස්මරණ කුසලාන සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය හෙට (03) අරංගල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශූරතාව සඳහා කුසලාන සමගින් රුපියල් 30,000 ක් ද, අනු ශූරතාවට කුසලාන සමගින් රුපියල් 20,000 ක් ද, පිරිනැමීමට නියමිතය.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0712002633 හෝ 0770468593 යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.   

 



අදහස් (0)

සය සාමාජික ක‍්‍රිකට් අරංගලදී හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site