IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සියවස් ආරුක්කු බෝක්කුව කැඩේ

අකුරැස්ස දෙනියාය මාර්ගයේ රඹුකන ආරුක්කු බෝක්කුව වසර 122කට පසුව කඩා වැටීමෙන් ගමනා ගමනය අවහිර විය. අඩි 15ක් පමණ පළල පාරේ අඩක්ම බෝක්කුව අසලින් කැඩී යෑමත් සමග සැහැල්ලු වාහානවලට පමණක් ඉඩදෙන බව මාර්ග ඉංජිනේරු විමල කරුණාරත්න මහතා කියයි.  සියවසක් ගත වූ මේ බෝක්කුව පළමු වරට පිළිසකර කිරීමට සූදානම් වෙද්දී කැඩී ගිය බව ද ඔහු කියයි.  



අදහස් (0)

සියවස් ආරුක්කු බෝක්කුව කැඩේ

සුමිත් Saturday, 20 October 2012 04:57 AM

ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී....හාහ් හහ් හහ් හහ් හහ්....(ස)

:       0       0

සමන්ත Saturday, 20 October 2012 06:09 AM

අනේ අපේ ගමට යන්න තිබුණු පාලම් ටික ටික විනාස වෙනවා (ස)

:       0       0

සිංහ Saturday, 20 October 2012 06:09 AM

දැන් පිළිසකර කරන වැඩේ තව ලොකුවට කරගන්න පුලුවන්නේ. (නි)

:       0       0

සරත් Friday, 19 October 2012 03:54 PM

පැරණි තාක්ෂණය හරිම විශ්මිතයි. (නි)

:       0       0

ජනක Friday, 19 October 2012 04:00 PM

මෙයාලත් මාර කතා කියන්නේ . කඩන් වැටුනට පස්සේ කියනවා පිළිසකර කරන්නලු හිටියේ (ස)

:       0       0

සිරිපාල Friday, 19 October 2012 04:14 PM

අනේ අනිච්චං මට වුණු වියෝයා... මාස ගානකට පස්සේ හෙට වෙන්ඩ හාමිනේ බලන්න යන්න හිටියේ. ඔය පාලම උඩින් තමයි එහේ යන්නත් ඕනෑ. දැන් හරිනේ ඔක්කෝම. :( :( :( (නි)

:       0       0

චතූ Friday, 19 October 2012 04:28 PM

මේ අපේ උරුමයක් විනාශ වුණ එක ගැන අතිශයින් කණගාටුයි....ප‍්‍රතිසංස්කරණය කළ නම් කොච්චර අගේද?

:       0       0

නිරාන් Saturday, 20 October 2012 10:28 AM

තිබ්බ විදියට තිබුණනම් තව අවුරුදු ගාණක් පවතිනවා (ස)

:       0       0

අශෝක Saturday, 20 October 2012 10:19 AM

අපේ අයට ඔය පාලම හදන්න තව අවුරුදු 100 ක් විතර යාවි .ඕන් මං කිව්වා (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 20 October 2012 11:17 AM

"සියවසක් ගත වූ මේ බෝක්කුව පළමු වරට පිළිසකර කිරීමට සූදානම් වෙද්දී කැඩී ගිය බව ද ඔහු කියයි." ගණන් ගන්න එපා. පිටරට ගිය අපේ ඇත්තන්ගේ පූර්ණ ආශිර්වාදය ඇතුව අන්න අපි අභ්‍යවකාශ මධ්‍යස්තානයකුත් හදන්න යනවා. එතකොට ඉගිල්ලිලාම යන්න බැරුවයැ..(ස)

:       0       0

කුවේට් රොෂාන් Friday, 19 October 2012 07:23 PM

පැරණි අයගේ දෂ්කම් කොතරම් අගනේද (අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 20 October 2012 01:00 AM

තිබූනූ පැරණි ක්‍රමයටම ප‍්‍රතිසංස්කරණය කලා නම් තමා හොද...!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site