IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සියලු දුම්රිය සවස 3 සිට අවලංගුයි

කොළඹ කොටුවෙන් ගමන්  ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3  සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව කියයි.

කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රියවේ.

යළි  සදුදා  උදෑසන 6 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇත.



අදහස් (2)

සියලු දුම්රිය සවස 3 සිට අවලංගුයි

Dinesh Friday, 20 March 2020 07:41 AM

සෞඛ්‍ය සේවකයින්ට ඇමතිවරුන්ගේ වාහන දීල නැහැ. දුම්රිය සේවකයෝ හැම වෙලාවේම කඩා කප්පල් කාරී වැඩ කරන්නේ නේද ? සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් කෝ. ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය පිණිසයි .

:       0       0

de silva Friday, 20 March 2020 09:22 AM

හවස 3ට දුම්රිය අවලංගු නම් 6 ට ඇදිරිනීතිය වැටෙන්න කලින් මිනිස්සු ගෙදර යන්නේ කොහොමද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site