IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සියලුම සිනමාශාලා වසා දමයි

(ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) තීරණය කර තිබේ.

 



අදහස් (5)

සියලුම සිනමාශාලා වසා දමයි

janahitha Saturday, 14 March 2020 09:28 AM

හ්ම්... අනිවාර්යයෙන්ම ඕකට පාර්ලිමේන්තුවත් අහුවෙනවා නොවේද? ප්‍රධාන සිනමා ශාලාවක් හැටියට...

:       1       20

විජිත් Saturday, 14 March 2020 10:55 AM

ඔව් ඔබ හරි. හැබැයි ඒ සිනමාහලේ ඉන්නේ ඔක්කොම මොලේ අමාරු කාරයෝ, ලෝක හොරු, ස්ත්‍රී දුෂකයින්, රට පාවා දෙන්නන්, දුම්රියේ යන ගැහැණුන්ගේ රත්තරන් මාල කඩන හොරු,කොමිස් කාරයෝ .....වැනි ලෝකයෙන් කොන් කරන ලද කළු චරිත " ඇත්තටම රඟ දක්වන " නරි රැළකි.

:       0       0

ravi Saturday, 14 March 2020 09:34 AM

කොහොමත් වහලනේ තියෙන්නේ..

:       62       14

Champa Saturday, 14 March 2020 01:35 PM

ඔන්න ඔහොම කෙළින්ම තීරණ ගන්න.

:       0       0

චන්න Saturday, 14 March 2020 02:26 PM

කෝච්චි සහ බස්වල මිනිස්සු තෙරපිලා යනකොට අවදානමක් නැතිද? ඉස්කෝලෙන්, ටියුෂන් පන්තියෙන් සහ පල්ලියෙන් විතරද බෝ වෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 856 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site