පුංචි ඡන්දයේ දී සියයට 55 - 60 අතර ප‍්‍රමාණයක් ඡන්දය ප‍්‍රකාශ කැර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 89 වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. ඡන්ද පත‍්‍රිකා පැහැර ගැනීම්, තර්ජනය කිරීම්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ද ඒ අතර වෙයි. කොලොන්නාවේ ඡන්ද මධ්‍යස්ථානයක් අසාන්නයට ආ රජයේ ප‍්‍රබල දේශපානාඥයකු ඡන්ද දායකයනට තර්ජනය කිරීම් සිදු කළ බව ඡන්ද දායකයෝ පිරිසක් කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියයට 55-60 ඡන්දය දීලා