බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු හය දෙනකුට එරෙහි නඩුවේ තීන්දුව නොවැම්බර 27 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියාම් නඩු විභාගය ඉවරයි
තමර Monday, 12 October 2015 08:21 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
හෙට්ටිගේ Monday, 12 October 2015 08:21 PM
කළ කළ දේ පළ පළ දේ! (නි)
කුමාර Monday, 12 October 2015 09:38 PM
මේ නඩුව අවසානවීම ගැන සතුටුයි (නි)
නදීකා Monday, 12 October 2015 09:38 PM
මොකක්ද දන්නෙ නැහැ අවසාන තීන්දුව? (නි)
කමල් Monday, 12 October 2015 01:12 PM
තීන්දුව මොකක් වෙයිද? (ර)
හේමන්ත Tuesday, 13 October 2015 04:03 AM
ප්‍රසන්න අන් අයගේ අදහස් විවේචනය නොකර ලිපියට අදාලව ඔබේ අදහස ලියන්න. සමන් ලියල තිබෙන්නේ ඔහුගේ අදහස .ලිපියට අදාලව ඔබේ අදහස කුමක්ද. (බ)
සමන් Monday, 12 October 2015 01:30 PM
වැරදි අයට දඩුවම් දෙන්න. (ර)
රංගන Monday, 12 October 2015 01:39 PM
තීන්දුව නම් වැරදි කරුවන්ට දඩුවම් දීමයි. (ර)
රණවක Tuesday, 13 October 2015 04:19 AM
ඇති යාන්තම්... (නි)
අසාඩ් Monday, 12 October 2015 01:41 PM
අන්තිමට වැරදිකාරයෙක් නැති වෙයිද දන්නේ නැහැ. (ර)
චන්ද්‍රිකා Tuesday, 13 October 2015 04:34 AM
හොද ආරංචියක්.......! (බ)
අස්ලාම් Monday, 12 October 2015 03:01 PM
තීන්දුව කියන්නත් මාස ගානක් ? (ර)
මාගලි ෆොන්සේකා Monday, 12 October 2015 03:05 PM
ඔප්පු කරන්න සාක්කි මදි කියයි. (ර)
රන්දික Tuesday, 13 October 2015 05:23 AM
වාස් මහත්තය සියලු චෝදනාවන්ගෙන් හොඳ වන්දියක් සහිතව නිදහස් වී ලක්දිව අනාගත ප්‍රබල දෙසපලකයෙකු වීමට වාසනාව දහිරිය ලැබේවා !!! (ස)
ෂෙහානි Monday, 12 October 2015 04:29 PM
වාස් ගේ බිරිද සියාම් සමග අනියම් සම්බන්ධයක් තිබුන බව දන්නේ සුළු පිරිසකි (බ)
ප්‍රසන්න Monday, 12 October 2015 04:30 PM
සමන්.... වැරදිකරුවන්ට දඩුවම් දෙන්න ඔබලාගේ උපදෙස් අධිකරණයට අවශ්‍ය නැත. (බ)
උපුල් Tuesday, 13 October 2015 05:52 AM
මම මේ නඩුවේ දෙපැත්තේම සාක්ෂි ගොඩක් හොඳින් සළකා බැලුවා. මගේ තීරණය මම පසුවට කියන්නම් (නි)