(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ 'සියනෑ කුමාරී' සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතරදී අද (25) රාත්‍රී 8.30 ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දුම්රියේ එක් රෝදයක් පමණක් පිලී පැනීමට ලක්ව ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගය අවහිර වී ඇති බවත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා වන රාත්‍රි තැපැල් දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියනෑ කුමාරී’ පිලී පනී