IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සියනෑ කුමරිය පීලි පනියි

(යොහාන් භාසුර)

හනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුමිරිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (1) පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් දුම්රිය ධාවනය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කරන බවත් එම නිලධාරියා කීය. 



අදහස් (3)

සියනෑ කුමරිය පීලි පනියි

Sunil Tuesday, 01 November 2022 09:52 AM

අපෙ රටෙ දුම්රිය සේවයේ විශිශ්ටතම කර්යයන් වන්නේ පීලි පැනීමයි යලි පීලි ගත කිරීමයි.

:       0       8

Ranathunga Tuesday, 01 November 2022 10:03 AM

මලකඩ කාපු පරන පීලිවල යනකොට එහෙම තමයි

:       0       4

චමින්ද Tuesday, 01 November 2022 12:56 PM

ස්විට්සර්ලන්තයේ මැදිරි සියයකින් යුක්ත දිගින් කි.මීටර් 1.9 ක් දිග දුම්රියක් ධාවනය කලා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වුනා අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site