ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල 2012’ හෙට (05) පස්වරු 7.00 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වේ. මෙම සම්මාන උළෙලේදී 2011-12 තරගවාරයේ දේශිය සහ අන්තර්ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ ක‍්‍රීඩකයන්ට සම්මාන 68 ක් පිරිනැමේ. කාන්තා අංශයේ දේශිය තරගාවලිවලදී සහ අන්තර්ජාතික මට්ටමේ දස්කම් දැක්වූ ක‍්‍රීඩිකාවෝ ද මෙහිදී සම්මාන ලබති. ‘සියැට් වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ යන සම්මානවලට මෙහිදී විශේෂ ස්ථානයක් හිමිවේ.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය හෙට
තත්සරණි Thursday, 06 September 2012 08:51 PM
ලෝකෙන්ම ජනප්‍රිය සහ හොදම අපේ සංගා. (නි)
සිසිර කුමාර Wednesday, 05 September 2012 02:27 PM
මේ පාරත් ඉතිං අපේ සංගා තමයි. (නි)
මේනක Thursday, 06 September 2012 12:12 AM
ලෝකෙන්ම හොදම ක්‍රීඩකයා අපේ සංගා තමයි. (නි)
චාමික සමරතුංග Tuesday, 04 September 2012 10:54 PM
සංගා තමයි ලෝකෙන්ම හොදම ක්‍රීඩකයා..!!(නු)
චන්ද්‍රසිරි Wednesday, 05 September 2012 01:12 PM
මම චාමික සමග 100%ක්ම එකගයි. (නි)