නිමන්ති රණසිංහ
සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 2017 පෙබරවාරි මස 6 වැනිදා සේනාරත්න මහතා කේ ජී 3807 දරන සිය කාර් රථය පදවමින් රාජකාරියට ගමින් සිටියදී මාලබේ ප‍්‍රදේශයේදී නාදුනන පුද්ගලයකු වෙඩි තබා පලා ගිය බව කලින් කියා තිබිණි.
සැකකාර නාගාරික මන්තී‍්‍රවරයා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙය සේනාරත්න මහතා විසින්ම කර ගත්තක් බවට සැක සහිත බැවින් විමර්ශන රහස් පොලිසියට භාර දුන් බව පොලිසිය කීවේය. සයිටම් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමීර සේනාරත්න මහතාට චෝදනා එල්ල වීමත් සමඟ ඔහු තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කිරීමට සයිටම් ආයතනය කටයුතු කළේය.
2025 නොවැම්බර් මස 04
291
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2120
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සයිටම් ප්‍රධාන විධායකට වෙඩි තැබීමට කඩුවෙල නාගරික මන්ත්‍රී සැකපිට
Mahee Wednesday, 18 April 2018 11:14 AM
අපොයි දෙයියනේ, කලින් කිව්වේ එහෙම නේන්නම්. අපිත් හිතුවේ තමන්ටම වෙඩි තියා ගත්තා කියලනේ... කරකවලා අතහැරිය වගේ නොවැ දැන්...
රොමේෂ්Wednesday, 18 April 2018 03:23 PM
වෙඩිතියා ගන්න කලින් වෛද්‍ය සමීර. දැන් නිකන්ම නිකන් සමීර. . වෙඩිවැදිලා තියෙන්නේ හොර වෛද්‍ය පට්ටමට වගේ. හොර උපාධිකඩ, "සී" තුනවත් නැති වෛද්‍ය සිසුන්, තමන්ගේ ලේලිව දොස්තර කරගන්න වලිකෑව ඇමතිවරු, මේවා මතක්වෙද්දී කැරකිල්ල හැදුනේ නැත්තම් තමයි පුදුමේ...
BamunuarachchiWednesday, 18 April 2018 04:29 PM
කතා කරන්න ඉගෙනගන්න
channa Wednesday, 18 April 2018 11:19 AM
අනේ පව්... අපිට කව්ද කිව්වේ එයාම වෙඩිතියා ගත්තා කියලා.
samira Wednesday, 18 April 2018 02:15 PM
ඒ පාර කට්ටිය මොකද්ද රගපාන්න හදන නාට්ටිය වෙසක් නාඩගමක්ද පොසොන් නාඩගමක්ද
Gaya Wednesday, 18 April 2018 02:42 PM
එයා තාමත් 'සයිටම්' එකේ වැඩ කරනවා. මේක රඟපෑමක්. එයාටත් දඬුවම් කරන්න ඕනේ...
Bamunuarachchi Wednesday, 18 April 2018 04:32 PM
මාධ්‍යවලින් කියන හැමදෙයක්ම ඒ හැටියටම විශ්වාස කරන්න එපා...
රවින් Thursday, 19 April 2018 12:51 AM
කොහොම වුනත් ඔය සැකය තිබුනේ සැහෙන කල් හිටන්නේද ? ඇයි මෙච්චර පරක්කු උනේ.
wedage Thursday, 19 April 2018 03:47 AM
ඔන්න යහපාලනය දැන් නම් වැඩ