IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


‘සයිටම් එපා‘

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි නිහඬ විරෝධතාවක් අද (08) උදේ කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්විණි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙය සංවිධානය කර තිබිණි.

සයිටම් පිළිබඳ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙයි.

DSC_0771 DSC_0790 DSC_0819 DSC_0830



අදහස් (0)

‘සයිටම් එපා‘

කපිල ඩුබායි Tuesday, 08 November 2016 06:20 AM

පිස්සුද ? හැටිද? (බ)

:       0       0

තිලක් Tuesday, 08 November 2016 06:41 AM

හෝමාගම එන්.එස්.බී.එම්.විශ්ව විද්‍යාලය විවෘත කලා. කවුරුවත් විරෝධතා කළේ නෑ. සයිටම් එකට මේ විරුද්ද වෙන්නේ දොස්තර මුදලාලිලා තමන්ට පාඩු වෙන නිසා. (අ)

:       0       0

ගයා Tuesday, 08 November 2016 06:43 AM

නොමිලේ ඉගෙන ගන්න , යථාර්තය නොදන්නා ,මහ පාරේ කාලය කන කුහක පිරිසක්. (අ)

:       0       0

රොහාන් Tuesday, 08 November 2016 04:45 PM

මදැයි රටේ අනාගත පරපුර හැසිරෙන විදිය! (නි)

:       0       0

රන්ජිත් Tuesday, 08 November 2016 04:51 PM

මේවා ඉතින් මෙයාලගේ සුපුරුදු දින චර්යාවේ අංගයක් වෙලානේ (නි)

:       0       0

රොමේෂ් Tuesday, 08 November 2016 07:04 AM

ප්‍රමිතියක් නැති සයිටම් විතරක් නොවෙයි , තව ගොඩක් ‘උපාධි කඩ‘ ලංකාවේ වැහි වැහැල. පත්තරේ බැලුවොත් පිටු 4ක් 5ක් පුරාවටම උපාධි, ඩිප්ලෝමා.. මේක ලාභ ලැබීමේ අරමුණෙන් සිදුකරන ව්‍යාපාරයක් මිසක් බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාල නොවෙයි. සල්ලි දීලා නමට පිටිපස්සේ අකුරු දෙකක් තුනක් ගහගත්ත පලියට උගතුන් වෙන්නේ නැහැ. (බ)

:       0       0

කුමාර Tuesday, 08 November 2016 06:01 PM

සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේකේ තිබෙන බරපතලකම. මේ ළමයින්ට මල් තියලා වඳින්න ඕනෑ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 08 November 2016 06:32 PM

අපි බලමු මොකක්ද කියලා උසාවියේ තීන්දුව? (නි)

:       0       0

විකී Tuesday, 08 November 2016 07:46 PM

‍ස‍යි‍ටම්‍ ‍ආ‍ය‍ත‍න‍ය ‍ සම්‍‍පූර්ණයෙන්‍‍ම ‍වං‍‍චා‍වක්‍. ‍මෙ‍ම ‍ආ‍ය‍ත‍න‍ය‍ට ‍ත‍ව ‍ දු‍ර‍ටත්‍ ‍මි‍නි‍සුන්‍‍ට ‍ වං‍‍චා‍ක‍රන්‍‍න ‍ඉ‍ඩ‍දෙන්‍‍න එ‍පා. ‍අ‍හිං‍‍ස‍ක ශි‍ෂ්‍ය‍යො ‍රැ‍ව‍ටි‍ලා ‍ ත‍මන්ගේ ‍මු‍ද‍ලුත්‍ ‍ව‍ටි‍නා ‍කා‍ල‍යත්‍ ‍නාස්‍‍ති‍ක‍ර ‍ ගත්‍‍තා. ‍ඒ ‍රැ‍ව‍ටු‍නු ශි‍ෂ්‍ය‍යො ‍දැන්‍ ‍උ‍සා‍වි‍ය‍ට ‍ ගි‍හින්‍ ‍උ‍පාධි‍‍ය‍ට ‍පි‍ළිගැ‍නී‍ම ‍ඉල්‍‍ල‍න‍වා. ‍ (නි)

:       0       0

රුබට් Tuesday, 08 November 2016 07:53 AM

හොඳම වැඩේ මේ කට්ටිය තමන්ගේ පාඩම් හරියට කරගන මිනිස්සුන්ට හරියට සේවය කිරීම.චැනල් වැඩේ නවත්තලා, ආණ්ඩුවට බල කරලා, හරියට දවසට පය 8 ක් මිනිස්සුනට තමන්ට ලැබෙන පඩියට සේවය කළානම්, සයිටම් එකෙන් පිට වෙන අයව මිනිස්සු නොසලකා හරියි. (බ)

:       0       0

නුවන් Tuesday, 08 November 2016 09:39 AM

කිසියම් පාඨමාලාවක් කිරීමට අවශ්‍ය මුලික සුදුසුකම් ලබා තිබුනොත් නොමිලේ හෝ මුදලට එය කිරීමට අයිතියක් තිබිය යුතුයි. ප්‍රමිතිය සඳහා නිර්ණායක යෙදීම ආයතනවල සහ රජයේ වගකීමයි. තරඟකාරිත්වයක් තිබිම තුළින් වඩාත් ගුණාත්මක දොස්තරලා ටිකක් ලංකාවට බිහිවේවි. අනේ පව්, මිනිස්සු මැරෙයි කියලා වෙන්න ඇති දඟලන්නේ (නි)

:       0       0

පීරිස් Tuesday, 08 November 2016 10:05 AM

සයිටම් එකට විතරක් කෑනොගහා, පත්තර පිටු පුරාම තියෙන සියළු හොර උපාධි, ඩිප්ලෝමා කඩවලට විරුද්ධව කෑගහන්න. එතකොට අපිත් සපෝර්ට් එක දෙනවා! (නි)

:       0       0

ටෙහාන් Tuesday, 08 November 2016 10:23 AM

ඇයි තව කෙනෙක් අධ්‍යාපනයක් ලබනවාට අකමැති? (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 08 November 2016 10:27 AM

ලංකාවේ ගොඩක් තිබෙන පුද්ගලික බෙහෙත් ශාලා කිසි ප්‍රමිතියක් නැහැ. කොහෙන්හරි හොයාගත්තු ගැහැණු ළමයෙක් නර්ස් කෙනෙක් කරගෙන පොඩි ඉඩක් ඇති කඩ කාමරයක ලෙඩ්ඩු බලනවා. ඒවා ගැනත් කතා කරන්න (නි)

:       0       0

කාරියවසම් Tuesday, 08 November 2016 10:47 AM

චැනල් කඩ ඉස්සරහත් මේවගේ විරෝධතාවක් කළානම් තමා හොඳ (බ)

:       0       0

වෙදගේ Wednesday, 09 November 2016 03:22 AM

මේ අදහස් පළකරන සමහර අය රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම නොලැබූ බව වැටහේ (නි)

:       0       0

රෝහිත Tuesday, 08 November 2016 11:07 AM

මේ කතා වලින් මේ කට්ටියගේ මොලේ තරම පේනවා! (අ)

:       0       0

තෙන්නකෝන් Tuesday, 08 November 2016 02:08 PM

මෙයාලගේ වැඩේම අරක එපා මේක එපා කියකිය ඉන්න එක එකෙක් මේවට විසදුමක් රජයට යෝජනා කළාද, නිකන් ඉගෙනගන්න සරසවි යන උන් එ්ක හරියට නොකර අනිත් උන්ට දොස් කියනවට වඩා හොඳයි තව තව ආයතන බිහිකර රටට වැඩ දායක දෙයක් හරි ප්‍රමිතියක ට කරන්න උදවු කරනෙක (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site