IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සියක් නමක් පිඩු සිඟා වඩිති

සියක් නමක පිණ්ඩපාත චාරිකාවක් වෑ විට දී අද පැවැත්විණි.

පොසොන් පොහොය නිමිත්තෙන් මෛත්‍රී නවෝද්‍යා මහා විද්‍යාලයයයේ  ධර්මාචාර්ය පනාකඩුවේ මංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් විදුහල්පති ගාමිණි තිස්ස මහතා මේ පිංකම සංවිධානය කළේය.

පාසලේ දරුවෝ එහි  හේවිසි,හොරණෑ ශබ්ද පුජාව පැවැත්වුහ.

 

 

 

 

 

 



අදහස් (0)

සියක් නමක් පිඩු සිඟා වඩිති

කාංචන Wednesday, 11 June 2014 06:50 PM

ඉතාම සිත සනහන දර්ශනයක්..... (නි)

:       0       0

ප්‍රියන්ක Wednesday, 11 June 2014 01:50 PM

පිඬු සිඟා වඩිනවා කියන්නේ මේ වගේ එකක් නෙවෙයි. බොහොම සරල දෙයක්. එ්ත් දැන් කාලේ එ්කත් පෙරහරක් කරගෙන. (ස)

:       0       0

අචිනි Wednesday, 11 June 2014 02:19 PM

පින්බර දසුනක්. සැමටම පින්සිදු වේවා! (නි)

:       0       0

සිරියලතා කෙන්යා Wednesday, 11 June 2014 02:59 PM

ප්‍රිය දසුනක්. (ස)

:       0       0

දර්ශන Wednesday, 11 June 2014 03:10 PM

සාදු සාදු. ඉතාම හොද වැඩක්. (ස)

:       0       0

රන්ජන් Wednesday, 11 June 2014 03:17 PM

විවේචන කරන්න වුනාට කණගාටුවෙනවා, එ්ත් පිඬුසිඟා වඩින්නේ සරල ජිවිතේකට ඕන අාහාර හොයා ගන්න, එත් මේකත් එක විලාසිතාවක් වෙලා, (ස)

:       0       0

මිනිපෙ Wednesday, 11 June 2014 10:07 PM

තර්ජන ගර්ජන මහා පාරේ කරනවට වැඩිය මේ දර්ශනය ඉතාම සිත් ගන්න සුළුයි.(දී)

:       0       0

අභය Thursday, 12 June 2014 11:39 AM

මේවා මේ ප්‍රදර්ශන වැඩ නේ පිඩුසිගා වඩිනවා අපි පොඩි කලේ දැකල තියනවා (දී)

:       0       0

පද්මිණි Wednesday, 11 June 2014 04:45 PM

අර පළමුවැනි ඡායාරූපයේ තිබෙන නිදහසේ පිපී ඇති පිච්ච මල් ගහ හැබෑම ලස්සනයි නේද? (නි)

:       0       0

විදුරන්ග Wednesday, 11 June 2014 04:47 PM

මම දන්නා විදියට තායිලන්තයේ (සියම) ස්වාමීන් වහන්සේලාගේ එදිනෙදා දිනචර්යාවේ ප්‍රධාන අංගය තමයි උදෑසන පිඩුසිඟා වැඩීම. (නි)

:       0       0

ශාන්ති Thursday, 12 June 2014 08:49 PM

මිනිපේ කියන කතාව මමත් පිළිගන්ඩ කැමති (දී)

:       0       0

වසන්ත Wednesday, 11 June 2014 05:42 PM

අද පිඬුසිගා වඩින හිමිවරුන් බොහොම දුර්ලභයි (නි)

:       0       0

සිමන් Thursday, 12 June 2014 02:00 PM

ප්‍රදර්ශනාත්මකව හෝ කලද ඉතා වටිනා වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site