(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දුරකතන සිම් කාඩි විකුණන්නකු ආණමඩුව කොන්වලකනදේ නිවසකට ඇතුළු වී එහි සිටි 78 හැවිරිදි මවකගෙ ගෙල සිරකර කරාබු ජෝඩුව සොරා ගැනිමට උත්සහ කිරීමේදි මවගෙ කෑගසිම හේතුවෙන් ගම්වාසින් විසින් සැකකරු අල්ලා පොලිසියට බාරදුන් බව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කැගල්ල ප්‍රදේශයෙ පදිංචි 36 හැවිරිදි සැකකරුවකු බව කියයි.
සැකකරු මෙයට මාස කිපයකට පෙර දුරකථන සිම් කාඩ්පත් අලේවි කිරීමට මෙම ප්‍රදේශයට පැමිනි අයකු බව අනාවර්ණය වී ඇති බව පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිම් වෙළෙන්දාගේ කුරුමානම වරදී