පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් සෑම් විජේසිංහ (93) මහතා අද (31) සවස අභාවප්‍රාප්ත විය.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔම්බුස්ට්මන්වරයාද විය.
මාතර කිරින්ද ගැටමාන්නේ උපත ලැබු විජේසිංහ මහතා ඉඩම් හිමි වැවිලිකරුවකු වු ගැටමාන්නේ ඩී ඒ එස් විජේසිංහ මහතාගේ පුත්‍රෙයකි.
මාතර රාහුල විද්‍යාලය,කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබු ඔහු නීතී වීවේදීයෙකි,උපාධිධරයෙකි.
අවසන් කටයුතු සඳුදා සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
(වීඩියෝ දර්ශනය - විශ්ව ගැමුණු ප්‍රියංකර)
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෑම් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි
පෙරේරා Sunday, 31 August 2014 07:38 PM
අග්‍රගණ්‍ය යථාර්ථවාදී නියම "මහත්මයෙක්". ඉතාමත් අවංක රාජ්‍ය සේවකයෙක් වූ මෙතුමන් වැනි අපක්ෂපාති නියම "මහත්වරුන්" අද රාජ්‍ය සේවයේ නොමැතිවීම රටේ අභාග්‍යයක්. (නි)
පහන්දී Sunday, 31 August 2014 08:08 PM
ඔබතුමාට නිවන්පුර රුවන් දොරටු විවර වේවා! (නි)
පිටබැද්දර ජයා Sunday, 31 August 2014 09:15 PM
ඔබට නිවන් සුව ! (නි)
වෙල්ගම Monday, 01 September 2014 09:12 AM
මොහුගේ නික්ම යෑම ගැන මම බොහෝ කණගාටු වෙමි (නි)
සත්‍යයා Monday, 01 September 2014 03:20 AM
ආදර්ශවත් ලෙස ජීවත්වූ මහත්මයෙක්. මොක් සුව ලැබේවා! (නි)
ඉසුරන්දි Monday, 01 September 2014 04:15 AM
කොහොමත් අපේ මුතුන් මිත්තන් දැන උගත්කමින් පරිපුර්ණ මිනිස්සු.මේ දැන් ඉන්න කාඩ්බෝඩ් මහත්වරු වගේ නෙමෙයි.ඔබතුමාට නිවන් සුව. (නි)
නිමල් රාජපක්ෂ Sunday, 31 August 2014 03:51 PM
ගරු මැතිතුමනි ?ඔබ තුමා වැනි උගත් නිහතමානී මිනිසුන් අපට අහිමිවීම ජාතියේම ,අවාසනාවකි පුද්ගලිකවම හදුනාගැනීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් සේ සලකමි , ඔබට නිවන් සුවය පතමි (අ),
අශෝක Monday, 01 September 2014 04:54 AM
ඔබට නිවන් සුව (නදී)
නිරාන් සෞදි Monday, 01 September 2014 05:10 AM
ලංකා දෙරණ ඔපවත් කල ඔබතුමාට නිවන් සුව පතමි !! (නදී)
එල්.කේ.එස් චන්ද්‍රසිරි Sunday, 31 August 2014 04:40 PM
ඔබ තුමාට නිවන් සුව ලැබේවා. (නදී)
කුසුම් Monday, 01 September 2014 06:07 AM
ඔබතුමාට නිවන් සුව පතමි (නදී)
පත්බේරිය විමලඥාන Monday, 01 September 2014 06:27 AM
ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍රයාට නිවන් සුව ලැබේවා. (ස)
ලලිත් Sunday, 31 August 2014 05:45 PM
මෙතුමාගේ අභාවය කණගාටුවට කරුණක් මෙන්ම මෙවැනි පළපුරුදු නිලධාරියකු රටට අහිමිවීම ඉමහත් පාඩුවකි. එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
සුමුදු Sunday, 31 August 2014 06:05 PM
"බුද්ධිමතෙකුගේ නික්මයෑම" (නි)