IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

( රොමේෂ් මධුෂංක)

මුලතිව්    කෝකිලායි  කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි  සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර අද (29) තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කොට සිටියේය.

මේ අනුව දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39 ක අස්ථි කොටස් හමුව ඇති අතරම තෙවන අදියරේ කැනීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවටද මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම් දෙනු ලැබීය.

පසුගිය 20 වනදා දෙවන අදියරේ කැනීම් කටයුතු ආරම්භ කරන විටත් පළමු අදියර යටතේ සිරුරු 17 ක අස්ථි කොටස් හමු වී තිබූ අතර 20 සිට 28 දින දක්වා කාලය තුලදී සිරුරු අස්ථි කොටස් 22 ක් සොයාගනු ලැබීය.

මෙහිදී සමූහ මිණීවලේ මේ වන විට මීටර් 3 ක පළලින් යුත් මීටර් 7 ක පමණ දිගින් යුතු වපසරියක කැනීම් කටයුතු සිදුකොට අවසන් වී ඇත.

 

 



අදහස් (2)

සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

Bamunuarachchi Wednesday, 29 November 2023 06:09 PM

ක්‍රි:පුර්ව 135 කාලේ දෙමල්ලු පලවා හරින්න දුටුගැමුණු රජුත්, 2009 කාලේ ලෝකේ බලගතුම ත්‍රස්තවාදී කියන හැඩි දෙමල්ලු නැතිකරන්න මහින්ද මැතිතුමාත් යුද්ධයක් කළ බව අමතක කරන්න එපා. උතුරේ වැසිකිලි වලක් හෑරුවත් ඇටසැකිලි හමුවෙනවා. ඒ නිසා ඇටසැකිලි හොයාගෙන post mortem තියලා රටේ සල්ලි කාදමන්න එපා...!

:       0       0

රෝහණ Wednesday, 29 November 2023 08:26 PM

මීට අවුරුදු විස්සකට කලින් අපේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ 60000ක් අමු අමුවේ මරාදාපු හැටි මතක් වුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site