IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සමසමාජය 80 සමරයි

ශී‍්‍රලංකා සමසමාජ පක්ෂයේ 80 වැනි සංවත්සරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවනාගාරයේදී අද (18) පැවැත්විණ.

හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා සමසමාජ පක්ෂයේ දේශපාලන ඉතිහාසය පිළිබඳ කතාවක් සිදුකළේය.ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා වමේ දේශපාලනය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වූයේය.

හිටපු කතානායක චමල් රාජපක්ෂ,ඩිව් ගුණසේකර,වාසුදේව නානායක්කාර,දිනේෂ් ගුණවර්ධන,උදය ගම්මන්පිල ඇතුළු දේශපාලඥයින් රැසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.



අදහස් (0)

සමසමාජය 80 සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site