IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සමසමාජයේ පරණ පුරුකක් ගිළිහෙයි

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නියෝජ්‍ය ලේකම්, මධ්‍යම කාරක සභික දේශපාලන මණ්ඩල සභික හා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී විමල් රොද්‍රිගු මහතා අභාවප්‍රාප්ත විය.

වැල්ලවත්ත රෙදි මෝලෙන් වෘත්තිය ජීවිතයට පිවිසුණු ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයට එක්වූ අතර ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තිය සමිති අංශය නියෝජනය කළේය.

1971 දී පිහිටුවන ලද හංස රෙජිනේතුවේ ක්‍රියාකාරී නායකයකුවූ විමල් අඩසිය වසක් ලංකා සමසමාජ පක්ෂයේ පූර්ණ කාලීනව දේශපාලනයේ නියැලී සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට මධ්‍යම කාරක සභිකයන් සමග ගත්තාවූ තීරණය නිසා විමල්ගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවින.

දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. බ්‍රහස්පතින්දා (30) පස්වරුවේ පක්ෂ ගෞරව සහිතව අවසන් කටයුතු කෙරෙයි. දේහය රාජගිරියේ පිහිටි දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට භාර දෙනු ඇත

 



අදහස් (0)

සමසමාජයේ පරණ පුරුකක් ගිළිහෙයි

චන්දිමාල් Thursday, 30 April 2015 01:05 AM

විමල් සහෝදරයාගේ අභාවය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයට විශාල පාඩුවක්. සමසමාජ පක්ෂය 'සමසමාජ ' ක්‍රමයක් සඳහා වූ අරගලය අතහරිද්දී එය රැකගැනීමට සටන්කළ විමල් සහෝදරයාට අපේ ආචාරය! (නි)

:       0       0

නදීෂාන් Wednesday, 29 April 2015 09:16 AM

ඔබට නිවන් සුව. (බ)

:       0       0

මාධව Wednesday, 29 April 2015 09:54 AM

වචනයෙන් ක්‍රියාවෙන් පමණක් නොව සිතුවිල්ලෙන් පවා සැබෑ සමසමාජයක් පැතු උතුම් මිනිසෙකුගේ සමුගැනීමක්. ඔබට උතුම් නිවන් සුව. (බ)

:       0       0

මංගල වේලාරත්න Wednesday, 29 April 2015 11:03 AM

සමසමාජය සැබෑ ලෙසම විමල්ට ගරු කළ යුතුය ඔබට නිවන් සුව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site