IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සීමාව පැන්න තමිල්නාඩු ධීවරයන් හතරක් දැලේ

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී මසුන් මැරූ තමිල්නාඩු ධීවරයෝ සිව් දෙනෙක් යාපනය නැදුන්කර්නියේදී අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව නාවික හමුදා ආරංචි කියයි.

යාපනය නැදුන්කර්නි මුහුදේදී මෙම ධීවරයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාරදී ඇත.



අදහස් (0)

සීමාව පැන්න තමිල්නාඩු ධීවරයන් හතරක් දැලේ

නුවන් Friday, 18 December 2015 12:05 AM

මේ මිනිස්සු එපා කියන දේවල්මනේ කරන්නේ.... (නි)

:       0       0

ඇන්ටන් Thursday, 17 December 2015 03:09 PM

ඉන්දියාවේ දී අපේ ලංකාවේ අය‍ට සලකන වගේ සලකුවනම් නම් හරි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site