IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් අලුතින් පිහිට වූ ජනතා සේවක පක්ෂයේ ප්‍රථම මහ සමුළුව  අද පෙරවරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ඔහුගේ නව පක්ෂයේ නම ද ප්‍රසිද්ධියට පත් කෙරිණි.

287 289 587  588



අදහස් (0)

සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

අජිත් Saturday, 27 June 2015 03:32 PM

මෙයා කියන කතාවලත් ඇත්තක් තිබෙනවා. (නි)

:       0       0

විජේතුංග Saturday, 27 June 2015 05:13 PM

දැන් ඔයා විවේකගන්න මහත්තයෝ (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Saturday, 27 June 2015 10:27 AM

පුද්ගලික උවමනා හා පරාජය කළ නොහැකි මමත්වය වංශලා දෙන්නගෙම ආවේනික ලක්ෂණයක් බව ඔප්පුවෙලා අවසානයි. අය්යයි මල්ලියි දෙන්නම නියමෙට ධනපති පක්ෂ දෙකට කඩේ යනවා..තකට තක...(අ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Saturday, 27 June 2015 10:28 AM

කුහක කම් වලට කොහෙත් බෙහෙත් නැහැ. (අ)

:       0       0

මොරිස් Saturday, 27 June 2015 08:17 PM

තිලක්, ඉන්දික, අපිට තේරුම් ගන්න පුළුවන් එයාට ජ වී පෙ සමඟ තිබෙන තරහ (නි)

:       0       0

රොහාන් Saturday, 27 June 2015 10:32 AM

අපි ජවිපේ

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Saturday, 27 June 2015 10:34 AM

දේශපාලන මණ්ඩලයට සාමාජිකයන් බඳවා ගනු ලැබේ. කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවේ..වහාම ඉල්ලුම කරන්න. (අ)

:       0       0

කුමා Saturday, 27 June 2015 11:47 AM

නිමල් ඔයා ලන්ඩන් ඉදන් කරන සමාජවාදේ වගේ ම තමා මෙහෙ ඩීල් කුමාර මහත්තයා කරන්නෙත් එයා විජේවීරගේ පක්ෂේ විනාශ කරලා U .N .P පොකෙට් මනි වලින් සැප විදිනවා ..(අ)

:       0       0

මහේෂ් Saturday, 27 June 2015 12:31 PM

අනේ සංසාරේ, ඇවිල්ලා ඉන්නෙත් ටික දෙනයි. ඒ අයගෙත් මුහුණු බැලුවම පේනවා නෑවිත් බැරි කමට ආවත්, එතනින් පැනගන්නේ කොයි වෙලාවෙද හිත හිත ලතවෙනවා කියල. හොඳටම පිස්සු ! මූලාසනේ ඉන්න දේශපාලන බල මණ්ඩලේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් සෝමවංස , අනිකා දුවගේ මහත්තයා, තුන්වැන්නා මල්ලි. මාර දේශපාලන පක්ෂයක් (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 27 June 2015 12:58 PM

මේවා නිකන් විහිළු වගේ. එකමුතු වෙලා වැඩ කරානම් මොකද වෙන්නේ. (නදී)

:       0       0

සරත් ගමගේ Saturday, 27 June 2015 07:00 AM

මේකත් එක බෝඩ්ලෑල්ලක් වෙන පක්ෂයක්.දේශපාලන කනත්තට ටික ටික ටෙක ලංවුණාට පවු නැහෙන දෙලෙන කාලේ (අ)

:       0       0

ඉන්දික Saturday, 27 June 2015 01:19 PM

මහින්දගේ ජය තහවුරු කරන තවත් සිදුවීමක්. ලප මල්ලි කාටදෝ කඩේ යනවනේ පෝස්ටර් ගහන්න සල්ලි දෙන නිසා. මහා ලොකු සමාජවාදේ. ලක්ෂ 25 ගැන විජේදාස රාජපක්ෂ වාද කරන්න එන්න කීවම අගු පිල් ගානේ කියව කියව යනවා මහා ලොකු කථිකයා (නදී)

:       0       0

රෝවන් Saturday, 27 June 2015 07:13 AM

මෙයාට තණ්හාව , ජවිපෙ නායක කම ඕනේ උනානම් අනුරට නොදී ඉන්න නේ තිබුනේ . (ස)

:       0       0

තිලක් Saturday, 27 June 2015 01:26 PM

අර අනුර, විජිත කියල ඉන්න කට්ටියට නම් වැඩ හොඳයි. මොකද ඔය කට්ටිය තව වසර කීපයකින් නතරවෙන්නේ යු එන් පි එකේ. පානදුරේ මන් වගේ. (නදී)

:       0       0

ඇසළ Saturday, 27 June 2015 07:21 AM

පව් කියලත් හිතෙනවා වෙලාවකට. මෙලොව කෙසේ වෙතත් හිත එකලස් කරගෙන පරලොව යන්නත් බැරිවෙනවා. (ස)

:       0       0

රොහාන් සෞදි Saturday, 27 June 2015 07:48 AM

ජවිපෙට තිබුණු ඡන්ද ටිකත් කඩන්න තමයි මෙයා හදන්නේ (නදී)

:       0       0

සමන්ති Saturday, 27 June 2015 02:57 PM

ඉන්න කට්ටිය මොකද වෙලාවගේ ඉන්නේ. එක අයෙකුට ඇපය රුපියල් 2000 යි. අහක ගියත් මොකෝ. අපි නම් වන්සෙටම තමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site