IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෝමවංශ ඡන්දෙන් පසු වැඩට බහියි

මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය තීරණය කර ඇත.

මෙවර මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් ඉදිරිපත්වීමට සිය පක්ෂය සූදානම්ව සිටි බවත් ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ විවිධ බලවේග එක්ව එම පෙරමුණ කඩාකප්පල් කළ බවත් ජනතා සේවක පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්දික පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.

 

 



අදහස් (0)

සෝමවංශ ඡන්දෙන් පසු වැඩට බහියි

චන්න බුවනක Friday, 31 July 2015 09:50 AM

අනේ! එහෙම කරන්න හොඳ නැහැනේ. (නි)

:       0       0

දයාන් Friday, 31 July 2015 10:02 AM

මට මේවට හිනා යනවා (නි)

:       0       0

නිහාල් Friday, 31 July 2015 10:09 AM

අධිරාජ්‍ය ගැති, බෙදුම්වාදයට හිතැති හා ජනතාව රවට්ටමින් මාධ්‍ය සංදර්ශන පවත්වන අයවලුන් පරාජය කරන්නට දේශපාලයේ පරිණත සෝමවංස අමරසිංහ මහතා සහ එම ජනතා සේවක පක්ෂයට අපි සහයෝගය දෙන ගමන් සුබපතනවා. (නි)

:       0       0

සීමන් Friday, 31 July 2015 10:22 AM

ගරු සෝමවංශ සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ මහින්ද මහතාගේ සන්ධානයට එක්වන ලෙසයි. (නි)

:       0       0

රත්නායක Friday, 31 July 2015 10:38 AM

ඔබේ පක්ෂය විශ්‍රාමික ජනතාව වෙනුවෙන් පෙනීසිටීම වඩාත් සුදුසුයි කියලා මම හිතනවා (නි)

:       0       0

සත්‍යයා Saturday, 01 August 2015 12:21 AM

දැන් මොකද යු.එන්.පී. එකට බනින්නේ? (නි)

:       0       0

පැරකුම් Friday, 31 July 2015 11:50 AM

අවුරුදු ගානක් පක්ෂයේ ඉඳලා දැන් මොනවාද කරන්නේ? (නි)

:       0       0

යහම්පත් Friday, 31 July 2015 01:50 PM

හොඳයි එහෙනම් එහෙම කරලා බලන්නකෝ (නි)

:       0       0

ප්‍රියදර්ශන Friday, 31 July 2015 01:52 PM

පුළුල් පෙරමුණකින් ඉදිරිපත් වෙන්න හිටියා නම් කොහොමද කඩාකප්පල් වුණේ? (නි)

:       0       0

ක්‍රිෂාණි Friday, 31 July 2015 01:55 PM

අපිට නම් අතීතය හොඳට මතකයි (නි)

:       0       0

විමුක්ති Saturday, 01 August 2015 05:37 PM

නියමයිනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site