IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

(දිල්රුක්ෂි ග්‍රේරු)
ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත  වන විට  74 වැනි වියේ පසු විය.

රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී ඇතුළු ටෙලිනාට්‍ය රැසක පිටපත් රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක මහතා විසිනි.



අදහස් (19)

සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

රජින්ද Saturday, 09 June 2018 06:45 AM

ගරු මහත්මයාණෙනි.... ඔබතුමාට සුබ ගමන්...!!!

:       0       189

Chinthaka Saturday, 09 June 2018 07:05 AM

ඔබතුමාට නිවන් සැප ලැබේවා !!!

:       0       93

sirimal Saturday, 09 June 2018 07:52 AM

"පට් පට් ගාලා" සේරම දක්ෂයෝ ටිය යනවා වගෙයි දැනෙන්නේ. ඔබතුමාට නිවන් සුව පතමු.

:       0       112

sanath Saturday, 09 June 2018 07:55 AM

මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාට පස්සේ ලංකාවේ බිහිවුණු විශිෂ්ඨතම සහ සාර්ථකම නවකතාකරු සෝමවීර සේනානායක මහත්තයා කියලයි මං හිතන්නේ. එතුමාට නිවන්සුව ලැබේවා!.

:       4       55

Raveendra Saturday, 09 June 2018 09:02 AM

ඔබතුමාට නිවන්සුව අත්වේවා !!!

:       0       40

UPUL Saturday, 09 June 2018 09:04 AM

ඔබට නිවන් සුව අත්වේවා !!!

:       0       24

Sanath Kandy Saturday, 09 June 2018 09:20 AM

සම්භාව්‍ය සිංහල නවකතා සාහිත්‍යයේ අවසන් පුරුක නික්ම ගියා. දුකට හේතුව මෙවැනි වියතුන් යලි බිහිවීමට සුදුසු පරිසරයක් අපේ රටේ නොතිබීමයි.

:       0       232

Sunil Saturday, 09 June 2018 09:22 AM

අපි උසස් මට්ටමේ ටෙලි නාට්‍යයක් නරඹා වින්දනයක් ලැබුවා ඔබතුමා නිසා...

:       0       85

siri Saturday, 09 June 2018 09:59 AM

මගේ පාසල් ජීවිතයේ අවසාන කාලයේදී මම ඔබතුමාගේ "හුන්නස්ගිරි කඳුපාමුල"{කොටස් වශයෙන් පලවුණු} {මට මතක තරමින් මිහිර පත්තරේ} ඉතාමත් ආශාවෙන් කියවා ඒ සෑම කොටසක්ම එකතුකර, ටයිප්කර තබා ගත්තෙමි. ඔබතුමාට නිවන් සුවය ලැබේවා !!!

:       0       12

Karunarathna Gampola. Saturday, 09 June 2018 11:06 AM

භවගමන කෙටිවේවා !!! මේ බුද්ධ රාජ්‍යය නිමාවට මත්තෙන් ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ, අජර අමර නිවනට පැමිණේවා !!

:       0       21

Clarence de Silva Saturday, 09 June 2018 01:14 PM

හිත හොඳ මිනිහෙක්. ඔබට නිවන් සුව පතමි.

:       0       18

Ajith Nssanka Saturday, 09 June 2018 01:48 PM

මෙතුමාගේ නවකතා සහ ඒ ආශ්‍රයෙන් තැනුණු ටෙලිඩ්‍රාමා ප්‍රේක්ෂකයන් ඉතාම ආදරයෙන් වැළඳගත්තා! එතුමාට නිවන් සුව!

:       0       62

Samathasena A . Aluthgama Saturday, 09 June 2018 02:51 PM

කලකට පෙර මා ඇතුළු ජනමාධ්‍යවේදීන් රැසකට විශ්ව විද්‍යාලයේදී අගනා දේශන තුලින් අප පරිපුර්ණත්වයට පත්කළ ගුරුපියාණන් කෙනෙකු වූ ඔබ අප දමා මේ ගිය ගමන කෙසේ ඉවසා සිටිනෙමුද ? අපගේ නැණස පෑදු අපගේ ගුරු පියානෙනේ, ඔබට නිවන් සුව.

:       0       124

Cyril Saturday, 09 June 2018 05:13 PM

අනිච්චා වත සංකාරා.ඔබට නිවන් පතමි

:       0       2

අප්පුහාමි Saturday, 09 June 2018 05:30 PM

සැබෑ දක්ෂයන් අපට දිනෙන් දිනම අහිමි වී යනවා. ඔබතුමාට නිවන් සුව.

:       0       2

Chanak Los angeles Saturday, 09 June 2018 05:58 PM

අයුතු ලෙසින් සම්පත් පොදී බැඳගෙන රටේ ලෝකයේ රජවරුන් වගේ ජීවත්ව ව්‍යාජ පැසසුම් ලබනවාට වඩා උතුම් යුග මෙහෙවරක් කර ශිෂ්ට සම්පන්න ලෙස ජීවත්වෙමින් මේ වගේ සමාජ පැසසුම් ලබන ආකාරයට නික්ම යාම මොනතරම් සුන්දරද ... ඔබ පැතූ දෙයක් සඵල වේවා !

:       0       2

nihal Sunday, 10 June 2018 02:37 AM

එතුමාට නිවන් සුව!!!!

:       0       2

kalani Sunday, 10 June 2018 03:01 AM

මෙම ආත්ම භාවයේදී කෙටි කලකට ඔබ මුණ ගැසුණත්, ඔබෙන් තව කෙතෙක් දේවල් අපි බලාපොරොත්තුවෙන් සිටියෙමුද? ඔබට නිවන් සුව!!!!

:       0       2

padmini Sunday, 10 June 2018 05:20 AM

අපූරු කලා වේදියානෙනි සිංහල සාහිත්‍යට ඔබෙන් ලද අනුපමේය මෙහෙවරට ඔබට ණයගැති වෙමු. නුතන පරම්පරාවට දැක ගැනීමට නැවත රූපවාහිනියෙන් එවන් අරුත්බර කලාකෘතීන් පල කරන්නේ නම් ඉතා වටිනේය . සසර ගමනේ දී නිවන් සුවයෙන් සැනසීමට පතන්නෙමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 301 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 265 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2438 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2402 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1089 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3062 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 97 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1308 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site