කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා* ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් සටනට පිවිසි තිලාන් සමරවීර සහ සුරාජ් රන්දිව් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 97 ක අඛණ්ඩ සම්බන්ධතව නිසා අද සවස මන්දාලෝකය නිසා තරගය නතර කරන විට කඩුලූ 6 කට 225 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.
නවසීලන්ත පිල සිය මුල් ඉනිම සඳහා ලකුණු 412 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල තවමත් නවසීලන්තයට වඩා ලකුණු 187 ක් පසුපසින් සිටී.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
සමරවීර - රන්දිව් සටන දිගටම ගෙන යති
චන්ද්‍රසිරි Wednesday, 28 November 2012 12:12 AM
මැච් එක ඩ්‍රෝ වෙයිද? (නි)
සමන් Tuesday, 27 November 2012 06:30 PM
ටීම් එකට ටිකක් අපලයි වගේ. (නි)
අමිල Tuesday, 27 November 2012 12:49 PM
සුභපැතුම් ලක් වීරයින්ට