
(සුජිත් හේවාජුලිගේ)
ජාතික තරුණ සේවා සභාව “ස්මාර්ට් යූත්” නමින් හැදින්වූ අවුරුදු උත්සව සඳහා ඇස්තමේන්තු ගත ප්‍රමාණය ඉක්මවා අනුමැතියකින් තොරව රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් වැය කර ඇතැයි එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.
බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීතමය වැඩසටහනකට අවශ්‍ය සේවා කුලී පදනම මත සපයා ගැනීමේදී අමතර ගෙවීමක් හේතුවෙන් රජයට ලක්ෂ තිහකට වැඩි මූල්‍යමය අලාභයක් සිදු වූ බව පවසන එම වාර්තාව ඉහත මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවටද නිර්දේශ කර අැත
ස්මාටි යුත් සංගීත හා ප්‍රසංග වැඩසටහන සජීවීව පටිගත කිරීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දී තිබුණද එම වීඩියෝ පට සභාව සතුව නොතිබූණු අතර විගණනයට ඉදිරිපත් කිරීමටද අපොහොසත් වූ බව එම වාර්තාව සඳහන් කරයි.
කුලියාපිටිය ගාල්ල සහ මහියංගනය යන ප්‍රදේශවල පැවැත්වූ සංගීත ප්‍රසංග සහ ප්‍රදර්ශන වෙනුවෙන් වැය කර ඇති මුදල්වල මතභේදාත්මක ස්වරූපයක් නිරීක්ෂණය වන බව විගණන අංශ පවසයි.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“ස්මාර්ට් යූත්” කෝටි 2ක් නැති කරලා