IMG-LOGO

සැමියාගේ සාත්තුවට යැවූ හිතවතා බිරිය කෙළෙසයි

රෝහල් ගත කර සිටින සැමියාගේ සාත්තුවට යැවූ හිටපු හමුදා සෙබළකු මිනී මැරුම් නඩුවකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද සමග මහ රෑ රෝගියාගේ බරිඳ කෙළෙසා ඇතැයි නෙළුව පොලීසිය කියයි.

21 හැවිරිදි මෙම එක්දරු මව එම පුද්ගලයා රෝහලට යවා ඇත්තේ පවුලේ හිතවතකු නිසා යැයි ද, ඔහු රෝහලට නොගොස් මහ රෑ ගෙදරට කඩා වැදී මේ අපරාධය කර ඇතැයි ද පොලීසිය කියයි.



අදහස් (0)

සැමියාගේ සාත්තුවට යැවූ හිතවතා බිරිය කෙළෙසයි

ආනන්ද Sunday, 06 January 2013 07:59 AM

රස කර කර අපිට පෙන්වන සිංහල ටෙලිනාට්‍ය වලින් තමයි මෙහෙම දේවල් වලට ආදර්ශ ලැබෙන්නේ. (නි)

:       0       0

දිසා Sunday, 30 December 2012 06:53 PM

මෙහෙම මිනිස්සුන්ව නම් ඇත්තෙන්ම උල තියන්න ඕනෑ. (නි)

:       0       0

ජුලියන් Sunday, 30 December 2012 07:22 PM

ඉතාමත්ම සමීපතම මිතුරෙක්. (නි)

:       0       0

වසන්ත Monday, 31 December 2012 10:45 PM

මෙවැනි දේවල් දවසින් දවස ප්‍රවෘත්ති වෙනවා මිස, මෙම ගැටලුවට ස්ථිරසාර පිළියමක් ගන්නා බවක් නම් නොපෙනේ. එල්ලුම් ගස අනිවාර්යය කිරීම විසදුම නොවේද? (නි)

:       0       0

රිස්වි Sunday, 30 December 2012 07:49 PM

මෙවන් වැරදි වලට දෙන දඩුවම කුමක්ද? (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 30 December 2012 07:55 PM

මේක තමයි "ධර්ම රාජ්‍යය සහ ආසියාවේ ආශ්චර්යය" කියලා කියන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 30 December 2012 08:01 PM

ඉන්දියාවේ මෙන් ලංකාවේද ස්ත්‍රී දුෂණයට විරුද්ධව දැවැන්ත මහජන අවදිවීමකට කාලය පැමිණ ඇත. නමුත්,එවැන්නක් ලංකාවේ සිදුවීමට ඇති අවස්ථාව ඉතාමත් විරලය. ඉන්දියාවේ දැනට යෝජනා වෙමින් පවතින ස්ත්‍රී දුෂකයන්ට එරෙහි නව නීති, අපගේ නීති සම්පාදකයින්ගේද අවධානයට යොමුවි යුතුය. ලංකාවේ අවාසනාවකට, අප විසින් තෝරා පත්කරගෙන ඇති මන්ත්‍රීවරු බහුතරය මෙම ප්‍රශ්නය දෙස බලන්නේ ඉතාමත් සිල්ලර ලෙස බව පෙනේ. මෙයට හොඳම උදාහරණය නම් පසුගිය දිනවල සමහර අය විසින් ස්ත්‍රී දුෂණය අඩුකිරීම සඳහා ගණිකාමඩම් නීතිගත කරන ලෙස කරන ලද ඉල්ලීමයි (නි)

:       0       0

රොෂාන් Sunday, 30 December 2012 08:02 PM

අහවල් අවයවය කපන්නයි තියෙන්නේ. (නි)

:       0       0

සමන්ත Monday, 31 December 2012 02:46 PM

මොකද්ද ෂරියා නීතිය කියන්නේ (ස)

:       0       0

ශ්‍රියා Sunday, 30 December 2012 08:15 PM

එයාලා බොහොමයකගේ වැඩ ඔහොම තමයි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 30 December 2012 08:22 PM

මෙවන් මිනිසුන්ට මොන දඩුවමක් දුන්නත් මගේ නම් හිතට මදි. (නි)

:       0       0

ජමල්ඩීන් Wednesday, 02 January 2013 04:27 PM

මේ පුද්ගලයාට ප්‍රසිද්ධියේ දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

නිදහස් Sunday, 30 December 2012 09:05 PM

මේ අසල්වැසියා ගැන ඇය තැබූ විශ්වාසය මෙයා අයුතු ලෙස පාවිච්චි කරලානේ. ඉන්ද්‍රිය මුලින්ම කපන්න තියෙන්නේ. (නි)

:       0       0

සරත් Saturday, 05 January 2013 10:59 AM

එල්ලන්න ඕන (ස)

:       0       0

හේරත් Wednesday, 02 January 2013 05:15 PM

එහෙම යවපු එකයි වරද (දී)

:       0       0

වජිර Sunday, 30 December 2012 10:49 PM

ආශ්චර්යය ... ආශ්චර්යය .... (නි)

:       0       0

සුගත් Wednesday, 02 January 2013 05:17 PM

මානසික පීඩනයෙන් ඉන්න මිනිස්සු (දී)

:       0       0

කුමාර Sunday, 30 December 2012 11:40 PM

ඔය වගේ අයට දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්. (නි)

:       0       0

පාරා Sunday, 30 December 2012 11:43 PM

ශ්‍රී ලංකාව නිශ්ෂබ්ධයි.....නවදිල්ලිය ඇහැරිලා .....(ස)

:       0       0

සුනිල් Thursday, 03 January 2013 11:31 AM

කලබල වෙන්න එපා. කර්මය අනුව විසඳේවි (ස)

:       0       0

පද්මසිරි Sunday, 30 December 2012 11:49 PM

අන්න නියම යාලුවෝ... (නි)

:       0       0

නයනා Tuesday, 01 January 2013 03:06 PM

මට තේරෙන්නෙ නැහැ මොකක්ද මේ කියන්නෙ කියලා. (නි)

:       0       0

හිල්මි Monday, 31 December 2012 01:20 AM

සොල්දාදුවාගේ අවයවයක් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

ජයන්ත Monday, 31 December 2012 04:12 PM

මිනිස්සු පිරිහුනාම මේවාගේ දෙවල් වෙනවා (ස)

:       0       0

හේමන්ත Monday, 31 December 2012 04:18 PM

ඔහුගේ අවයවයක් කපා දමන්න යැයි මම යෝජනා කරමි. (නි)

:       0       0

පුෂ්පා Monday, 31 December 2012 03:52 AM

අනේ අනිච්චං, අපිත් මේ වගේ මහ පොළොව නොඋසුලන පවුකාර කම් අහන්න ඉපදුනානෙ. (ස)

:       0       0

අජ්ත් Sunday, 30 December 2012 12:05 PM

මෙහෙම අපරාධ වලට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Monday, 31 December 2012 04:38 PM

ලංකාවට තියෙන එකම අඩුව ශරියා නීතිය නැති එකයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 30 December 2012 12:11 PM

යහලුවන් ඇසුරු කළ යුත්තේ තේරුම්ගෙන අතේ දුරින්ය. (නි)

:       0       0

ජගත් Sunday, 30 December 2012 12:11 PM

ලංකාවේ මෙවන් අපරාධකරුවන්ට එල්ලුම් ගහ ගෙන ආ යුතුයි. (නි)

:       0       0

වරුණ Monday, 31 December 2012 07:20 AM

ආසියාවේ ආශ්චර්‍යයි (ස)

:       0       0

ප්‍රියා Sunday, 30 December 2012 12:16 PM

විශ්වාස නිසාද යැවුවේ, ඒ මනුස්සයා විශ්වාසය නැති කරා (දී)

:       0       0

සුනෙත් Sunday, 30 December 2012 12:16 PM

කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා මේ දවස් වල (දී)

:       0       0

චානක Monday, 31 December 2012 08:02 AM

වැරදිකරු යැයි ඔප්පු වී නම් වහාම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 30 December 2012 12:27 PM

දැන් ඉන්නේ මිනිස්සුද? තිරිසන්නුද? (නි)

:       0       0

කමල් Sunday, 30 December 2012 12:35 PM

මෙයාට දෙන්න හොඳ දඩුවමක් තියෙනවා (ස)

:       0       0

රංජිත් Sunday, 30 December 2012 12:33 PM

මමත් මේ වගේ ‍වැඩකරන් මිනිස්සු නිසා හරිම කලකිරීමෙන් ඉන්නේ (ස)

:       0       0

සිල්වා Sunday, 30 December 2012 12:35 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

තරංග Friday, 04 January 2013 08:40 PM

මෙහෙමත් මිනිස්සු ඉන්නවාද (දී)

:       0       0

නසාර් Sunday, 30 December 2012 12:56 PM

පුළුවන්නම් කියන්න වරද කාගෙද කියලා ??? (ස)

:       0       0

බුද්ධික Tuesday, 01 January 2013 10:03 AM

මෙවැනි මානසික රෝගීන්ට ප්‍රතිකාර කළයුතුවා වගේම ගණිකා මඩම් වලටද අනුමැතිය දියයුතුයි. (නි)

:       0       0

ශාන් Monday, 31 December 2012 09:49 AM

දැන් කියයිද දන්නෙ නැහැ මේකත් අන්‍ය ආගම්කාරයන්ගේ වැඩක් කියලා? (නි)

:       0       0

ටිරාන් Monday, 31 December 2012 10:00 AM

කෝ අපේ බොදු බල සේනාව? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 30 December 2012 01:17 PM

විශ්ව විද්‍යාල සිසුන්ට ආමි පුහුණුව දෙන්නේ ඇයි කියල හිතා ගන්න පුළුවන්.(ස)

:       0       0

නිර්මල Sunday, 30 December 2012 01:22 PM

නූගත්කම, නීති රීති වල ලිහිල් බව නිසා තමයි මේ වගේ දේවල් ලංකාවේ වෙන්නේ දිගින් දිගටම. එක වැරදිකාරයෙකුට හරිහමන් දඬුවමක් දුන්නා නම් ඕවා සෑහෙන්න අඩුවෙනවා. (නි)

:       0       0

උඩප්පු Monday, 31 December 2012 10:18 AM

එයාලගෙන් සමහරුන්ට කොහොමත් තියෙන්නේ විකෘති අසාමාන්‍ය හැගීම්. (නි)

:       0       0

ඩික්සන් Monday, 31 December 2012 06:53 PM

නැවත මෙවන් දේ කළ නොහැකි වන සේ දඩුවමක් දියයුතුයි. (නි)

:       0       0

මහේෂ් Sunday, 06 January 2013 04:19 PM

ආමි වැඩේට බැහැලා වගෙයි. (නි)

:       0       0

කසුන් Wednesday, 02 January 2013 10:37 PM

මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලන්නේ මේ නිසා තමයි. (නි)

:       0       0

සේනානි Tuesday, 01 January 2013 11:06 AM

ගැහැණියකගේ ආරක්ෂාව පිය, සහෝදර, සැමියාගෙන් බාහිරව වෙනත් අයෙකු අතට පත්වීම භයානකයි. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 11:03 AM

මානුෂිකත්වය සෑහෙන්න පිරිහිලා (ස)

:       0       0

විදානගේ Friday, 04 January 2013 08:49 AM

උල තියන්න එපැයි (ස)

:       0       0

රංග Saturday, 05 January 2013 02:03 AM

එක්කෙනෙක් එල්ලුවහම ඔක්කොම හැදෙයි (ස)

:       0       0

දිනේෂ් Sunday, 30 December 2012 03:30 PM

මෙයාට ප්‍රසිද්ධියේ හොද දඩුවමක් ලබාදිය යුතුයි. (නි)

:       0       0

සුනිල් Sunday, 30 December 2012 03:26 PM

මුලු පවුලටම සැළකූ මොහු සැබවින්ම කල්‍යාණ මිතුරෙකි. (නි)

:       0       0

නවුෆර් Monday, 31 December 2012 12:22 PM

ජනපතිතුමනි, ලංකාවට වහාම ශරීයා නීතිය හදුන්වා දෙන්න (නි)

:       0       0

ජගත් Sunday, 30 December 2012 04:15 PM

යාළුකම කියන්නේ ඕකටද ? (ස)

:       0       0

ප්‍රනාන්දු Sunday, 30 December 2012 04:23 PM

මෙහෙම මිනිස්සු තියන්න වටින්නේ නෑනේ (ස)

:       0       0

තුෂාන් Sunday, 30 December 2012 05:19 PM

අදාල වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site