කොටගල ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සම්මාන දිනූ දොස්තර සිය රට එයි
චතුර Friday, 27 April 2012 07:49 AM
සතුටුයි
ගයාන් Friday, 27 April 2012 08:10 AM
වෛද්‍යතුමනි, ඔබට සුභ පැතුම්
ඉන්දික Friday, 27 April 2012 08:28 AM
සුභ පැතුම්
මුදිත Friday, 27 April 2012 08:30 AM
අර දොස්තර සංගමයෙන් ආවෙ නැද්ද. පැහැදිලිවම ඉරිසියාව
ප්‍රමිලා Friday, 27 April 2012 08:49 AM
ඔබට සුබ පැතුම් මහත්මයාණනි !
දනවර්ධන Friday, 27 April 2012 08:59 AM
සුබ පැතුම්. තව තවත මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. !
දර්ශන Friday, 27 April 2012 09:42 AM
ඔබ අපට ආදර්ශයක්. අපේ සුබ පැතුම්.
චානක ලසන්ත පෙරේරා Friday, 27 April 2012 09:55 AM
රට ඔබ ගැන ආඩම්බරයි. සුබපැතුම්.
ජීවක - ෆියොරෙන්සුඕලා Friday, 27 April 2012 10:38 AM
අපි ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා.
චමින්ද Friday, 27 April 2012 10:59 AM
බලන්න මොනතරම් මේ වගේ දක්ෂ අය ලංකාවේ ඉන්නවද ඔබට අපගේ සුබ පැතුම්.
ඒ.ධර්මරත්න Friday, 27 April 2012 11:29 AM
වෛද්‍යතුමනි, ඔබ වැනි අය රටට සම්පතකි. මෙවැනි අගනා වටිනා දේ කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!
මහින්ද ආර්. කිතුල්ගොඩ Friday, 27 April 2012 11:49 AM
වෛද්‍යතුමනි. ඔබට ජාතියේ ප්‍රනාමය. ඔබවන් බුද්ධිමතුන්ගේ සේවය ලක්මවගෙන් ගිලිහී නොයාමට පාලකයන්ගේ දෑස් විවර වේවා.
පැට්‍රික් Friday, 27 April 2012 12:40 PM
අන්න දොස්තරලා. ස්ට්‍රයික් කර කර ඉන්නෙ නැතිව රට වෙනුවෙන් යමක් කරන්න ඔබට ජය.
හසන්ත Friday, 27 April 2012 01:22 PM
බොහොම ආඩම්බරයි. සුබ පැතුම් !!!!!!!!!!!
වෛද්‍ය දුෂන්ත Friday, 27 April 2012 02:28 PM
වෛද්‍ය කපිල උබේ කාර්යය විශිෂ්ඨයි. ඔබ බොහෝ දක්ෂතා ඇත්තෙක්.
පුවත් විපරමා Friday, 27 April 2012 02:45 PM
අනිත් වෛද්‍යවරුන්ටත් මෙය ආදර්ශයක්වේවා....
පී.එස්.කෙටවල Friday, 27 April 2012 03:11 PM
ආඩම්බරයි. සුබ පැතුම්.
කොල්ලා Friday, 27 April 2012 03:14 PM
මාලනීට මොකක්ද මෙතන තියෙන සම්බන්ධය. ලකුණු දාගන්න නේද ආවේ.
ධනුෂ්ක Friday, 27 April 2012 03:58 PM
ඩොක්ටර් ඔබ විශිෂ්ඨයි.