සම්මත පටිපාටියට පරිබාහිරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සිදුකළ පොලිස් නිලධාරින් 132 කගේ මාරුවීම් අවලංගු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සහකාර පොලිස් අධිකාරී නිලයෙහි ඉහමළ නිලධාරීන් 47 දෙනකු සහ ස්ථානාධිපතිවරු 85 දෙනකු මෙලෙස මාරුකොට ඇත.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්මතයට පිටින් කළ පොලිස් මාරුවීම් අවලංගුයි
ඇසළ Tuesday, 27 January 2015 03:52 PM
බාලය කියල පොලිසියේ හිටපු සේරම කිව්වේ මෙයාට කරන බාල වැඩ නිසා. ඒ නම නියමෙට ගැලපෙනවා. (නදී)
අසෝක Tuesday, 27 January 2015 04:21 PM
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මහින්ද බාලසුරිය නීතිය කාලා දැන් හිමිහිට රටිනුත් මාරු වෙලා (නදී)
තරංග Wednesday, 28 January 2015 05:59 AM
මේක හරියට අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගේ වැඩක්. (නි)
කසුන් Tuesday, 27 January 2015 07:27 PM
ලංකාවේ තිබෙන විහිළුකාරම ආයතනය පොලිසිය වෙලානේ බලනකොට (නි)
යශෝධා Wednesday, 28 January 2015 03:57 AM
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)