IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සම්බාහන නමට පමණයි

ආයුර්වේද සම්බාහන මධ්‍යස්තානයක් මුවාවෙන්  යක්කල පවත්වාගෙන ගිය  ගණිකා නිවාසයක් වටලා  අවුරුදු 20-30 අතර තරුණියන් තිදෙනකු හා එහි කළමනාකරු  සැකපිට අත්අඩංගුවට ගත් බව  ගම්පහ මුලස්ථාන පොලීසිය කියයි.

තරුණියන් කැස්බෑව, බුත්තල, හා බොරැල්ලේ අය වෙති.

මුලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ.බී. ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක්  අනුව උපාය දූතයන් යොදා සොයා බලා මෙම වැටලීම සිදු  කර ඇත.

මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ  මෙම සම්බාහන මධ්‍යස්තානයේ  සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වීඩීයෝ කර ඇති බවයි. පරිගණකයක්ද එහි දී සොයා ගෙන ඇත.

 රුපියල් තුන්සිය පනහක් ගෙවා බිල්පතක් ගෙන ඇතුළට යා යුතු බවත්  ඉන් අනතුරුව සම්බාහන ක්‍රියාවන්ට අමතරව  අනෙකුත් ක්‍රියාවන්  සදහා  රුපියල්  එක්දහස් පන්සීයක මුදලක්  ද   කාන්තාවට සන්තෝසම් මුදලක් ද  දිය යුතුය.

                               



අදහස් (0)

සම්බාහන නමට පමණයි

දිනුක Friday, 01 March 2013 09:25 AM

හැම එකටම බොදු බල සේනාව? මොකක්ද අප්පා ඔයාලා පාරේ වාහනයක් හැප්පුවත් බොදු බල සේනාවද පලි. (නදී)

:       0       0

චානක Friday, 01 March 2013 09:37 AM

ගැණුම්කරු සහ විකුණුම්කරු යන දෙදෙනාම කැමති නම් එහි තියෙන වරද කුමක්ද ? (ස)

:       0       0

වසන්ත රත්නයක Friday, 01 March 2013 09:43 AM

රන්ජන් ,බොදු බල සේනාවට දෙන ප්‍රචාරයට මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

උපාලි Thursday, 28 February 2013 07:52 PM

මාව උපාය දූතයෙකුට ගන්න බැරිද...? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 28 February 2013 08:37 PM

මම දන්නෙ නැහැනේ ඔහොම දෙයක් යක්කල තියෙනවා කියලා​. දන්නවා නම් යක්කල පහුකරගෙන කිරිබත්ගොඩ එන්නෙ නැහැ. (නි)

:       0       0

රන්ජන් Thursday, 28 February 2013 09:06 PM

බොදු බල සේනාවට මේවා පෙනෙන්නේ නැද්ද ? (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 01 March 2013 11:03 AM

අපරාදේ. (නි)

:       0       0

කුමාර Friday, 01 March 2013 04:19 PM

සම්බාහනය කරනවිට අසහනය මතු වෙනවා ඇති ඒකයි...(ස)

:       0       0

හේරත් Thursday, 28 February 2013 10:30 PM

පුදුම ලංකාවක් මේක නම්. (නි)

:       0       0

ලලිත්-දෝහා Friday, 01 March 2013 12:31 PM

කොහොමත් ඒක තමයි ඔය කියන නමේ මුවාවෙන් කරන්නේ. ඇයි දන්නෙම නැද්ද ඕවට අවසර දෙන අය?(නදී)

:       0       0

රම්සි Friday, 01 March 2013 01:04 PM

ආර්තික, සාමාජීය සහ තවත් නොයෙකුත් හේතූන් නිසා විවාහය ප්‍රමාදවන්නන් තමයි මේවාට යන්නේ. (නි)

:       0       0

පුෂ්පෙ Friday, 01 March 2013 07:12 AM

කලින් දැනගෙන උන්නෙ නැහැනෙ... :-( (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 28 February 2013 05:57 PM

සම්බාහනයට අමතරව කරන අනෙක් වැඩ මොනවාද?(නු)

:       0       0

තුෂාර Thursday, 28 February 2013 06:29 PM

පිටිගල මම හිතන්නේ ඉහුම් පිහුම් මැහුම් ගෙතුම්, එහෙම කියලා දෙනවා ඇති..!(නු)

:       0       0

නිශි Thursday, 28 February 2013 06:26 PM

මොනවාද තව කරන්නේ සම්බාහනයට අමතරව..!(නු)

:       0       0

මධු Thursday, 28 February 2013 06:41 PM

රටේ අසහනය වැඩි වෙලා අපරාධ වැවිවෙලා....(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site