IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සම්බාහනය නමට පමණයි

ආයුර්වේද සම්බාහනය මුවාවෙන් ගල්කිස්සේ ගණිකා හලක් පවත්වාගෙන ගිය බව කියන පාලිකාවක හා වෙද හෙද ඇඳුමින් සිටි තරුණියන් නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි. උසාවි සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය එම ස්ථානය වැටලීය.



අදහස් (23)

සම්බාහනය නමට පමණයි

වරුණ Monday, 11 March 2013 10:19 AM

අත්අඩංගුවට අරගැනීම පමණමයි කල හැක්කේ (දී)

:       0       0

නුගේගොඩ අයෙක් Monday, 11 March 2013 10:27 AM

නුගේගොඩත් එකක් තියෙනවා, ..... සෙනසුනද මොකක්ද කියලා. ඒ ගැනත් හොයලා බලන්න. (නි)

:       0       0

සුදේශ් Tuesday, 12 March 2013 06:23 AM

ලෝකේ සමහර රටවල් ගණිකා වෘර්තිය නීති ගතකරලා තියෙනවා, නමුත් ලංකාව වගේ රටකට එහෙමෙ කරන්න බැහැ (දී)

:       0       0

ජිල්ඩෝ Tuesday, 12 March 2013 07:32 AM

හ්ම්ම් ... කරන්න ඕනෑ ලංකාවේ ගණිකා වෘත්තිය අනුමත කරන එක. නිසි නීති යටතේ ඉඩ පහසුකම් ලබා දී ඒ අය දැනුවත් කරන්න ඕනෑ. එතකොට ලංකාවේ සිදුවන දුෂණ , බාල අපරාධ , කෙළසීම් අඩු කරන්න පුලුවන්. ඒ වගේම හොරෙන් කරගෙන යන මේ ව්‍යාපාරයට බදු අය කරන්නත් පුළුවන්. (නි)

:       0       0

අමිල Monday, 11 March 2013 10:52 AM

නීති දාල නවත්තන්න පුළුවන් නම් බැරියෑ (දී)

:       0       0

චුලන්ත Tuesday, 12 March 2013 07:56 AM

සම්බාහන මුවාවෙන් කොච්චර ගණිකා මධ්‍යස්ථාන තියෙනවාද (දී)

:       0       0

මදුර Monday, 11 March 2013 10:53 AM

ඔය වගේ තැන් කොතනත් සම්බාහනය නමට පමණයි. සල්ලි තිබේ නම් ඕනෑම දෙයක්... (නි)

:       0       0

කීර්ති Tuesday, 12 March 2013 07:57 AM

නුගේගොඩ එක්කෙනාට ඊර්ෂ්‍යාද? (නි)

:       0       0

කීර්ති Tuesday, 12 March 2013 07:53 AM

අනේ මන්දා, මේ පොලෝසිය කරන දේවල් නිසා තවත් මිළ ඉහළ යාවි. (නි)

:       0       0

සුසන්ත Monday, 11 March 2013 11:30 AM

දේශීය වෛද්‍ය ක්‍රමයට පොලීසියෙන් කෙනෙහිළිකම් ඇයි මේ? (නි)

:       0       0

දුමින්ද Monday, 11 March 2013 11:36 AM

නීතියට අනුව සම්බාහන මධ්‍යස්ථාන ලියා පදිංචි කරන්න ඕනේ නේද (දී)

:       0       0

දර්ශන Monday, 11 March 2013 11:56 AM

ලංකාවේ විතරක් නොවෙයි ලෝකෙම පරණම රස්සාව කොහොමද නීති දාලා නවත්වන්නේ (දී)

:       0       0

ලලිත් Monday, 11 March 2013 12:15 PM

හෙදියන් හෙදි විභාගය පාස් කරලද දන්නෙ නැහැ. (නි)

:       0       0

හේමචන්ද්‍ර Monday, 11 March 2013 07:45 PM

ගණිකා වෘත්තියට අවසර දෙන්න කාලේ ඇවිත්. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 12 March 2013 10:39 AM

මේළමයින්ට කියලා ස්ථිර රස්සාවක් තිබුණා නම් කවුරුවත් ඔය වැඩේට යන්නෙ නැහැනේ. (නි)

:       0       0

නිමල් Tuesday, 12 March 2013 11:30 AM

දේශපාලකයන්ගේ උදවුවෙන් ලොකු ‍ලොකු තැන්වල කරන දේවලුත් අල්ලනවා නම් හොදයි. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 11 March 2013 09:43 PM

පැරණිම රැකියාව නීතිගත කළොත් ලංකාවේ අපරාධ අඩුකරන්න පුලුවන්. (නි)

:       0       0

රොෂාන් Monday, 11 March 2013 10:07 PM

දැන් සම්බාහනය කිවුවට අන්තිමට අහුවෙන්නේ ගණිකා නිවාසයක්. (නි)

:       0       0

පාලින්ද Monday, 11 March 2013 02:47 PM

කොහොම කලත් මේ වැඩේ නැවත වන්න බැහැ ( දී)

:       0       0

චමිලා Tuesday, 12 March 2013 01:42 PM

නීතිගත කරලා විසදන්න උත්සාහ කරන්න එපා මේ කාරනාව (දී)

:       0       0

චන්දන Monday, 11 March 2013 03:12 PM

ලෝකේ පරණම රස්සාව (දී)

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 12 March 2013 01:36 AM

සුසන්ත, දේශීය වෛද්‍ය ක්‍රමයට හෝ බටහිර වෛද්‍ය ක්‍රමයට හෝ වේවා මේ වැරැද්ද කළොත් නීතියට පටහැනියි. අපි පොලීසියට දොස් කියන ඵක වැරදියි. ඵ් අය කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. (නි)

:       0       0

Lalith Thursday, 18 January 2018 05:10 PM

මම අවුරුද්දකට වතාවක් තායිලන්තයට යනවා. රුපියල් ලක්ෂ 5ක් විතර ලංකාවේ සල්ලි පිටරටට ඇදිල යනවා ඒ නිසා. ඉතින් මේ සල්ලි ලංකාවේම තියාගන්න නම් මේවා නීතිගත කළ යුතුයි. ලංකාවේ සල්ලි කාරයන්ට විතරයි සැප තියෙන්නේ. ලංකාවේ මේවා නීති විරෝධී වුණාට සල්ලි කාරයන්ට පිටරට ගිහින් සැප ගන්න එක නීති විරෝධී නෑ. මේක විහිලුවක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site