IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සම්බාහනය අස්සේ ජර්මන් කතට අතවර කරලා

(ඩී.ජී.සුගතපාල)

සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සම්භාහන සේවකයකු අද අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

සම්භාහනය කරවා ගැනිම සඳහ‍ා තමා උණවටුන මැටරඹ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ බවත් එහි සේවකයකු  සම්භාහනය කරමින් සිටියදි ඔහු ඇඟිලි තුඩුවලින් තමාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කොට ලිංගික අතවරයක් සිදුකල බවත් පවසා 65 හැවිරිදි ජරමානු ජාතික කාන්තාව හබරාදුව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ඇය සම්භාහනය කරන ලද ඉමදුව හවපේ ප්‍රදේශයේ පදිංචි 45හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (0)

සම්බාහනය අස්සේ ජර්මන් කතට අතවර කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site