සාම්බ්‍රානි යැයි කියමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනා මත් කුඩු ග්‍රෑම් 10 බෝතල් 75000ක් රේගු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අංශය මගින් පෑලියගොඩ රේගු භාණ්ඩ අංශයේදී අද (8) අත්අඩංගුවට ගැනිණි.
මරදාන සමාගමක් ඉන්දියාවේ මදුරෙයි සිට මෙම මත්කුඩු ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාම්බ්‍රානි කියා මත්කුඩු ගෙන්නලා
ටෙරීන් Tuesday, 08 September 2015 08:04 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 09:23 AM
දැයේ දරුවන්ට මත් කුඩු පොවන මෙම නරුමයින්ට එල්ලුම් ගස නියම කළ යුතුයි. (අ)