සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය වර්ෂාව නිසා අත්හැර දැමීම හේතුවෙන් එක් ලකුණක් ලබා සිටින සිම්බාබ්වේ පිල ‘බී’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී පරාජයට පත්වූ පාකිස්තානය පසුවන්නේ ‘බී’කාණ්ඩයේ පස්වැනි ස්ථානයේය.
036
වැඩි විස්තර සඳහා
පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිම්බාබ්වේ පිල පන්දුවට පහරදීම තෝරාගනී