දෙමළ ජාතික සන්ධානයේ හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය ගැන විදේශ සාකච්ඡාවක් සිකුරාදා (26) රාත්‍රී බම්බලපිටිය ඉසිපතන මාවතේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකුගේ නිවසේ දී පැවැත්විණි.
පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් අතර පැවැති සාකච්ඡාවේ දී පක්ෂයේ අභ්‍යන්තර ගැටළු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කැරුණු බව දේශපාලන ආරංචි කියයි.
විග්නේෂ්වරන්ගේ නායනත්වයෙන් පිහිටුවා ගත් නව පෙරමුණ ගැන ද සාකච්ඡා කැරිණි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බන්ධන් - විග්නේෂ්වරන් හදිසියේ හමුවෙති
නන්දලාල් Saturday, 26 December 2015 09:21 PM
විග්නේෂ්වරන් පස්සෙන් පැමිණ පිහියෙන් අනිනවා. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීම සඳහා නව පක්ෂයකුත් පිහිටුවාගෙන එයාම විනාශ කරපු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට පැමිණීම 2015 වසරේ තිබෙන ලොකුම විහිලුවයි. (ස)
නිමල් ලාලිත Saturday, 26 December 2015 02:48 AM
දෙමළ දේශපාලන නායකයන් අතර ඇතිවන අර්බුද ගැන අපි කලබල වියයුතු නැහැ. එසේ ඔවුන් අතර අර්බුද වැඩිවුවහොත් සාමකාමී දෙමළ ජනතව සමඟ සිංහල අපිට සාමයෙන් ජීවත් විය හැකිවේවි. (නි)
සුමිත්‍රා බස්නායක Sunday, 27 December 2015 07:54 AM
බලමු මොකාටද එන්නේ කියලා.? (ර)
මහින්ද සෞදි Saturday, 26 December 2015 04:23 AM
බය වෙන්න දෙයක් නෑ විපක්ස නායක අපේ කෙනෙක් බලාගෙන සිටිමු මොනවද? වෙන්නේ කියල. (ස)
ශිරන්ති Saturday, 26 December 2015 10:17 AM
දේශපාලන අනාගතයක් නැති සමහරු අලුතින් ගේම් ගහන්න හැදුවට මීළඟ ඡන්දයකින් නම් ගෙදර තමයි (නි)