රුපියල් ලක්ෂ විස්සක් වටිනා රත්තරන් ග්‍රෑම් 400 ක් සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපළීට පැමිණි මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අද (22) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
එම රන් තොගය එළියට ගත් බව ද ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බන්ධීකරණ ලේකම්ගේ පස්ස විසි ලක්ෂයක් වටී
ජයවීර Tuesday, 22 December 2015 06:41 AM
දැඩි දඬුවම් දිය යුතුයි. (ර)
සේන Tuesday, 22 December 2015 08:01 AM
අනේ මන්දා මේ අමාත්‍යංශය ගැන ඇහෙන්නෙම නරක ආරංචිමයි (බ)
සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 08:21 AM
බේරුනා ඇති පස්ස. (ර)
නිරාන් Tuesday, 22 December 2015 08:22 AM
මෙවැනි අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ අනික් අයටත් ඉගෙන ගන්න. (ර)
සංක Tuesday, 22 December 2015 08:48 AM
හොඳ දඬුවමක් දෙන්න ඕනේ මතක හිටින්න. (ර)
හුසේන් මොහමඩ් Tuesday, 22 December 2015 09:52 AM
ඔය වගේ දේවල් ලංකාවට අලුත් නැහැ. එත්, නීති විරෝධී දේවල් කරන්න අදාළ ආයතනවල උදවියගේත් අවශ්‍ය පමණට සහයෝගයක් නැතිව මේවා කරන්න බැහැ. සීයක් පැන්නුවොත්, එකයි අහුවෙන්නේ. ඒ එකටත් අවශ්‍ය විදිහට දඬුවම් ලැබෙන්නේ නැති එකයි වැරැද්ද. (ර)