IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සමූප හතරකින් කෝටි398ක් පිල්ලි ගිහින්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාතේ සමූපකාර ප්‍රාදේශික හතරක කෝටි 398ක් අතුරුදන්ව ඇති හෙයින්   මේවාට සිදු වුණේ කුමක්දැයි  සොයා බලාගෙන යන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ  සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප පැවසීය.

මහරගම සමූපකාරයේ කෝටි 110ක්ද දෙහිවල ගල්කිස්ස  කෝටි  130ක්ද සීතාවක  කෝටි අටක්ද ගම්පහ කෝටි 150ක්ද මෙසේ අස්ථානගතව ඇති බව ඔහු සඳහන් කළේය.

සමූපකාර නමට මුවාවී    කළු සල්ලි සුදු කරන ජාවාරම්  ක්‍රියාත්මක බව අමාත්‍යවරයා  සඳහන් කළේය.



අදහස් (4)

සමූප හතරකින් කෝටි398ක් පිල්ලි ගිහින්

Neel Saturday, 12 July 2025 01:59 PM

පළමුව අලුතින්ම බන්ධනාගාරයෙන් හදන්න ඕනෑ... මේ හොරාකාලා තිබෙන විදිහට...

:       2       18

don Saturday, 12 July 2025 04:14 PM

පළමුවෙන්ම මෙයා කළයුතු ලුණු චෝදනාවට මූණ දීලා ඉන්න එකයි.

:       11       7

ජයරත්න Saturday, 12 July 2025 04:43 PM

සමූපකාර තේමාව "එකා සැමටත්, සැම එකාටත්'" නේද? හරිනේ ඉතින්...

:       1       5

අරුණි Saturday, 12 July 2025 06:01 PM

කන්ටේනර් 323 ගැන,... ඖෂධ මාෆියාව ඇතුළු දැනටමත් ඔබේ රජය සතුව තොරතුරු ඇති දේ ගැන ඇයි නිහඬ මුනිවතක්? නිර්පාක්ශික සමාජවාදී රජයකට බොහෝ දෙනෙක් මවපු සිහින ලෝක දැනටමත් අවසන්. ඒත් බලයට පෙර සිටම කල කඩාකප්පල්කාරී වැඩනිසා අපි නම් රැවටුනේ නෑ...

:       19       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site