IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සමූප කළමනාකරුට ඇඳේදි පිහි පහර

කෑගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කෑගල්ල නගර ශාඛාවේ කළමනාකරු සිය නිවසේ නිදියහනේ දීම පපුවේ ලේ ගලන තුවාල සහිතව ඝාතනයට ලක්වී සිටි සොයා ගත් බව කෑගල්ල පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හෙට්ටිමුල්ල උඩුමාගම පදිංචිව සිටි සුසිල් නානායක්කාර නමැති 59 හැවිරිදි අයෙකි. උල් පිහියක් ද සොයාගෙන ඇත.



අදහස් (0)

සමූප කළමනාකරුට ඇඳේදි පිහි පහර

ගාමිණී-සිරි Tuesday, 29 October 2013 10:04 PM

සමීපතමයින්ගේ පිහි පාරක් ද? යන්න සැකයට භාජනයට විය යුතු කරුණක්! (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 05:33 PM

ගෙදර භූතයෙක්වත් අරක්ගෙන හිටියද ,පිහි පහර දෙන්න මහා රෑ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 October 2013 02:08 PM

බිරිඳ ගැන ටිකක් විපරමෙන් සිටියොත් නේද හොද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site