සාම්පුර්හි යෝජිත තාප බලාගාරය ඉදිකිරීම නිසා ඉඩම් අහිමි වු පවුල් විසිඅටකට හැබිටාට් හියුමනිටි ශ්‍රී ලංකා හා අයිෆා ආයතනයේ මුල්‍ය ආධාරයෙන් යුද හමුදාව ඉදිකළ නිවාස විසි අටක් එම පවුල් වලට අද (04) බාර දුන්නේය.
ත්‍රිකුණාමල දිසාපති රංජිත්ද සිල්වා මේර්ජ ජනරාල් ලාල් පෙරේරා හා රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ යන මහත්වරුන් අතින් නිවාස හිමියෝ යතුරු බාර ගත්හ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාම්පුර් වැසියන්ට හමුදාවෙන් ගෙවල් තෑගී
රංජනී Tuesday, 04 June 2013 10:05 PM
මේ මොනවා දුන්නත් වාඩිවෙලා ඉන්න කාගෙවත් මුහුණේ සතුටක් තියනවද? හිත ඇතුලේ "ඊළම"? (නි)
විපුල් Tuesday, 04 June 2013 10:13 PM
නයින්ට කිරි පොවනවද මන්දා.(නදී)
ජෙෆ් Wednesday, 05 June 2013 12:05 AM
කළයුතු කාර්යයක්. අවබෝදය ඉතා වැදගත්! (නි)
මාගලි Wednesday, 05 June 2013 12:29 AM
අහිමි වුණු ගෙවල් වලට ගෙවල් දෙන්නේ නැද්ද එතකොට? (නදී)
මුතුකුඩ Wednesday, 05 June 2013 02:18 AM
ඇත්තෙන්ම මානුෂිකත්වයේ හැගිම් දනවන ලස්සන පින්තූර.(නදී)