IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමුපකාර මහ කළමණාකරුට ගහලා

නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ  අධ්‍යක්ෂවරයකුගේ පහරකෑමකට ලක් වු බව කියන එම  සමුපකාර සමිතියේ  සාමාන්‍යාධිකාරී  ආර්.එම්. බොතේජු මහතා  (63) මාරවිල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.



අදහස් (0)

සමුපකාර මහ කළමණාකරුට ගහලා

දයා අලහාකෝන් Tuesday, 11 June 2013 04:19 PM

සමූපකාරයක් නිසා වෙන ගැහැලි ගහන්න පුලුවන්. ඒත් මේ ගැහිල්ල නම් වැරදියි.(නදී)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 12 June 2013 08:28 AM

ගහගන්න හේතුවත් දැම්මනන් තමා වඩාත් හොඳ. (අ)

:       0       0

රණවීර Tuesday, 11 June 2013 04:36 PM

වෙන වෙන ගැහිලි තියෙනවනේ. ඒවා බෙදා ගන්න බැරුව ගහ ගන්න ඇති.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 11 June 2013 06:43 PM

අවුරුදු 63ක් වෙලා මොනව කරනවද තවත් ඕක ඈතුලට වෙලා. ගහල පන්නන්නමයි ඕනා.(නදී)

:       0       0

හේරත් Tuesday, 11 June 2013 07:32 PM

මේයා අවමංගල ශාලාවේ අධ්‍යක්ෂක කෙනෙක් වෙන්ටැති නේද මාමේ? නැති නම් අව්රුදු 63 කෙනෙකුට ගහයිද. මොන අපායටද විසා ගහල තියෙන්නේ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site