පිටබැද්දර සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකරු ශාන්ත කුමාර (40) මහතාගේ කඳුරුවානේ පිහිටි නිවෙසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ අනුදැනුම ඇතිව එය සිදුවන්නට ඇතැයි සැකකෙරේ.
ප්‍රහාරය එල්ල කළ දෙදෙනා ගැමියන්ගේ පහරදීමට ලක්ව අකුරැස්ස රෝහලේ ප්‍රතිකාර ලබති.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සමූපකාර බැංකු කළමනාකරුගේ ගෙදරට ප්‍රහාරයක්
ලලිත් Tuesday, 05 February 2013 10:18 AM
කියලා වැඩක් නෑ මේ ගමේ ජනතාව කරලා තියෙන්නේ ලොකු සේවාවක් . (ස)
ඉසුරන්දි Tuesday, 05 February 2013 10:26 AM
අයියෝ ඔක මෙකද්ද (ස)
බන්දුල Tuesday, 05 February 2013 07:02 PM
කාගේහරි අරක්කු බෝතලයකට වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ. (නි)
ajithkarunaratne Wednesday, 06 February 2013 08:23 AM
නිදහස කියන්නේ මෙිකද?(නදී)
නුවන් Tuesday, 05 February 2013 02:11 PM
හොඳ වැඩේ (ස)
පිටිගල Tuesday, 05 February 2013 09:18 PM
ත්‍රස්තවාදය අවසන් වුණාට මරාගෙන මැරෙන ප්‍රහාර නම් අවසන් නැහැ වගෙයි. (නි)
ගාමිණී Tuesday, 05 February 2013 03:56 PM
අනුමානයක් නැහැ. මේ ප්‍රහාරක යානා දෙක අළුයම එන බවට ගම්මුන්ගේ රේඩාර් වලට වැදිලා තියෙන්න ඇති.(නදී)