IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සමුපකාර නවීණ ලෝකයට ගැළපෙන ලෙස හදනවා

(යොහාන් භාසුර)

අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත් සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  පැවසුවාය.

අරණායක, සුනන්ද රඟහලේ පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ සදහන් ක⁣ළාය.

දීර්ඝ කාලයක සිට කළ  උත්සාහයෙන් නිසි තැනට ඇවිත් තිබෙන අතර රට නිවැරදි මාවතට ගත යුතු බවත් සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් සිටිය හැකි රටක් නිර්මාණය කිරීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.

ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කිරීම සහ වැරදි නිවැරදි කරීමේ කටයුතු කළ ද එය ආණ්ඩුවකට පමණක් කළ නොහැකි බවත් රජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතු බවත් අග්‍රාමාත්‍යවරයේ වැඩිදුරටත් සඳහන් කළාය. 



අදහස් (8)

සමුපකාර නවීණ ලෝකයට ගැළපෙන ලෙස හදනවා

රම්බොඩ Monday, 03 March 2025 04:41 PM

සතොස කියනනේ ර⁣ටට හොඳම සේවයක් කළ ආයතනයක්. පසුගිය වසරවල එහි නවීකරණය වූ ශාඛා විවෘත වෙලා තියෙනවා. එය තව තවත් දියුණු තත්ත්වයකට පත් කළහොත් සමාජයටම ලොකු මෙහෙවරක් කළ හැකියි. දේශපාලනය පමණක් නොව නිළධාරීන් ද අවංකව වැඩ කළ යුතුයි.

:       1       1

saman Tuesday, 04 March 2025 02:53 AM

මොනවා කිව්වාත් මාතර සමුපකාරය පාතාල සභාපතිගෙන් ගලවාගන්න නෑ. මොකද මාතරින් ඉල්ලා අසාධාරණයට කතා කරන ඇමැතිලාට සල්ලි විසිකරපු හින්දා කියලා මිනිස්සු කියනවා

:       1       2

සිංහල නිංජා Tuesday, 04 March 2025 03:57 AM

හැම සමුප කාරයක්ම පිටුපස බාර් එකක් සමඟ මසාජ් කිලික් එකක් දානවා. පහුගිය ආණ්ඩුවල එවුන්ට ඇඩෙන්ඩ.

:       0       7

සාලිය Tuesday, 04 March 2025 07:50 AM

සුද්ධ කල වියලි හාල්මැස්සන් කිලෝ එකක මිල 4,000ක් විතර , ටිකක් අඩු කරලා දෙන්න බැරිද?

:       0       4

pj Tuesday, 04 March 2025 11:57 AM

පෙරට ඇවිත් දික්කරගෙන ඉන්න. ඉබේම හම්බුවෙයි...

:       1       2

අමල් Tuesday, 04 March 2025 02:41 PM

ඔය ඉස්සරහම පේලියේ කෙරවලේ වාඩිවෙලා ඉන්න, අළුපාටට හුරු නිල්පාට සාරියක් ඇඳන් ඉන්න මෙනවිය වහාම අගමැතිණියගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට වාර්තා කරන්න ! මේක අගමැතිනියගේ රාජ්‍ය නියෝගයක් !

:       1       2

සංක්‍රාන්ති භූමි Tuesday, 04 March 2025 02:46 PM

ගැණු ටික දැක්කම, අගමැතිනියගේ මුනේ තියෙන හිනාව ! හරියට හසානා සේගු ඉසඩීන්ව දැක්කා වගේ !

:       0       2

හසානා Tuesday, 04 March 2025 05:21 PM

අපේ කොඩියේ පාටමයි, සමූපකාර කොඩියේ තියෙන්නෙත්.. නැද්ද හරිනි?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site