IMG-LOGO

සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව

(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.

සමන්ද සිල්වා මහතාගේ මොරටුවේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා සමන් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු  පවුලේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කළේය.



අදහස් (10)

සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත Tuesday, 29 April 2025 05:21 PM

ලප කුමාරගේ තියෙන ක්‍රෝධය සහ කුහකකම හින්දා ඇන්තනිගේ මළගෙදර ගියේ නැහැ..! ඒ මිනිහා කරපු එකම වරද, මයිනා දුටුගැමුණු රජුගේ නෑයෙක් කීම පමණයි! ඒ වුණාට, බද්රානි සහ අරවින්ද මොනරවිල වගේ සට්ටෑඹිරාලලාට කියලා කීරවැල්ලේ කුමාරයා කියලා කියවාගන්න මේ තඹුත්තේගම අන්දරේට තියෙන්නේ හරි කැසිල්ලක්...!

:       73       25

කපුරු හාමිTuesday, 29 April 2025 05:40 PM

තමුන්ගේ පහත් මානසිකත්වය, වහල්කම, කුහකකම දාපු කොමෙන්ට් එකෙන්ම පේනවා.

:       12       54

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Tuesday, 29 April 2025 09:07 PM

එතකොට පච කෙලින එක පටන්ගත්තේ රොටි දිලියා...

:       6       33

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේTuesday, 29 April 2025 09:39 PM

රොටි දිලියයි, අර අලිය බැණ බැණ හොයන එක්කෙනයි තමා පචේ උපත එතකොට.

:       1       9

Lankaputha Tuesday, 29 April 2025 06:29 PM

එකම රැකියාව කරන අය තමුන්ගේ කෙනාගේ මළගමට කොහොමත් යනවා. දෙන්නම බයිලා කාරයෝනේ...

:       57       15

PunkaLatha Tuesday, 29 April 2025 09:01 PM

දෙන්නාගෙන් එක්කෙනෙක් බයිලා කියනකොට බයියන්ට කෙඳිරි ගෑවෙනවා.

:       2       27

පිටිගල මිලානෝ Tuesday, 29 April 2025 09:02 PM

නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකරගේ අක්කා තමයි සමන් ද සිල්වාගේ බිරිඳ…

:       18       9

කෞෂිTuesday, 29 April 2025 09:42 PM

ඉතිං ඒක ගැටළුවක්ද ඔයාට ...!?!

:       2       8

ගමේ එකාලා Wednesday, 30 April 2025 12:16 AM

ඉස්සර දේසපාලුවෝ යනකොට පාරේ අපිටවත් යන්ඩ බැරි තත්ත්වයක් තිබුනේ .හතර වටින්ම ආරක්ෂයෝ.ඒ මදිවට සද්දේ දාගෙන.? අපිව අන්දලා අපේම ඡන්දෙන් බලයට ඇවිත්,අපේම බදු මුදල් වලින්,සැප වින්දගෙන, අපිටම කොකා පෙන්නලා .අන්තිමට අපිටම ඇරපු එකයි කෙරුවේ.?

:       2       11

prasanna Friday, 02 May 2025 11:28 AM

සමන්ද සිල්වා මහතා ගායනා කළේ බයිලා... මෙයා කියන්නේ වැල් බයිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site